Nilambare Sudu Parawi Ran Lyrics by Nanda Malani
Nilambare Sudu Parawi Ran (නිලම්බරේ සුදු පරවි රෑන්) is a Sinhala song sung by Nanda Malani. This page presents the Nilambare Sudu Parawi Ran lyrics in Sinhala script (නිලම්බරේ සුදු පරවි රෑන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nilambare Sudu Parawi Ran |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 401 |
| UPDATED |
Nilambare Sudu Parawi Ran Lyrics
Nilambare sudu paravi ran yana dinak uda wewa
Dorin dorata hasarel rali therapena kalak udawewa
Uden gala giya lohitha kandulali
Sunil sayuru matha veda viyakee
Biyen vikal vee ginigath janahada
Sahana sihil suwayen senehee
Nilambare...
Thudin thudag seth kaw gee rawdee
Sawan yugala mini kodol randi
Pahan hanguwm sith athara nidhan vee
Nuwan sangala unu kandulu sindee
Nilambare...නිලම්බරේ සුදු පරවි රෑන් ගී පද
නිලම්බරේ සුදු පරවි රෑන් යන දිනක් උදා වේවා
දොරින් දොරට හසරැල් රැලි තෙරපෙන කලක් උදාවේවා
උදෙන් ගලා ගිය ලෝහිත කඳුළැලි
සුනිල් සයුරු මත වැද වියැකී
බියෙන් විකල් වී ගිනිගත් ජනහද
සහන සිහිල් සුවයෙන් සැනහී
නිලම්බරේ...
තුඩින් තුඩඅග සෙත් කව් ගී රැව්දී
සවන් යුගල මිනී කොඩොල් රැඳී
පහන් හැඟුම් සිත් අතර නිධන් වී
නුවන් සඟල උණු කඳුළු සිඳී
නිලම්බරේ...Related Songs and Tags
Nilambare Sudu Parawi Ran LyricsNilambare Sudu Parawi Ran Lyrics Englishනිලම්බරේ සුදු පරවි රෑන්නිලම්බරේ සුදු පරවි රෑන් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics