Mahamewnawe Samadhi Lyrics
by Nanda Malani
“Mahamevnaave samaadhi budu esa” (මහමෙව්නාවේ සමාධි බුදු ඇස): Mahamewnawe Samadhi (මහමෙව්නාවේ සමාධි) lyrics, a Sinhala Buddhist devotional song sung by Nanda Malani, with words by Sunil Ariyarathna and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is මහමෙව්නාවේ සමාධි ගී පද, and many know it simply as Mahamevnaave samaadhi.
| SONG | Mahamewnawe Samadhi |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Buddhist Devotional, Patriotic |
| VIEWS | 14 |
| UPDATED |
Mahamewnawe Samadhi Lyrics Singlish
Mahamevnaave samaadhi budu esa
Raa vata seethala pinnen pirunida
Naethinam sabavin kadulin vasunida
Pirithae thewala bana padayae
Saadukaarae handa mavamin
Avi gaewena handa rana deranae
Donkaara di ey naeghamin
Ae asu budu esa kadulin pirunida
Naethinam raa vata pinnen pirunida
Hadae gala giya meth gangulae
Seethala diya raeli gal gaesemin
Nominaskam dulu dama vaedae
Minisathbhaavaya gini thabamin
Ae asu budu esa kadulin pirunida
Naethinam raa vata pinnen pirunidaමහමෙව්නාවේ සමාධි ගී පද
මහමෙව්නාවේ සමාධි බුදු ඇස
රෑ වට සීතල පින්නෙන් පිරුණිද
නැතිනම් සැබවින් කදුළින් වැසුණිද
පිරිතේ තෙවලා බණ පදයේ
සාදුකාරයේ හඬ මවමින්
අවි ගැවෙනා හඬ රණ දෙරණේ
දෝංකාර දී එයි නැගෙමින්
ඒ අසු බුදු ඇස කදුළින් පිරුණිද
නැතිනම් රෑ වට පින්නෙන් පිරුණිද
හදේ ගලා ගිය මෙත් ගඟුළේ
සීතල දිය රැළි ගල් ගැසෙමින්
නොමිනස්කම් දළු දමා වැඩේ
මිනිසත්භාවය ගිනි තබමින්
ඒ අසු බුදු ඇස කදුළින් පිරුණිද
නැතිනම් රෑ වට පින්නෙන් පිරුණිද
Performances of Mahamewnawe Samadhi
Cover versions, live performances, and reality-show contestant performances of “Mahamewnawe Samadhi” on YouTube.
Cover Versions · 6
▶Coverමහමෙව්නාවේ සමාධි බුදුරුව ( පිංබර පොහොය දිනයක් වේවා ඔබ සැමට ) පුන්සිරි සොයිසා / Punsiri SoysaINDHU YT CHANNEL
▶Coverමහමෙව්නාවේ සමාධි බුදු ඇස....... නන්දා මාලිනී mahamewnawe samadhi budu esa...... nanda maliniDarshana Medagama
▶CoverTholuwila samadhi Buddha Statue Anuradhapura | තොළුවිල සමාධි බුදු පිළිමය සතු විශේෂිත ලක්ෂණNirmala Jayasooriya
▶CoverSamadhi Buddha මහමෙව්නාවේ සමාධි බුදු රුවUGK VLOGS
▶Coverමහමෙව්නාවේ සමාධි පිලිම වහන්සේ | Samadhi buddha | KD HartKD Hart
▶Coverමහමෙව්නාවේ සමාධි බුදු ඇස...... mahamewnawe samadhi bidu esa.....60 - 90 සිව් දශකයේ ගීත
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mahamewnawe Samadhi LyricsMahamewnawe Samadhi Lyrics Englishමහමෙව්නාවේ සමාධිමහමෙව්නාවේ සමාධි ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist