Yowun Wasanthaye LyricsbyNanda Malani
Yowun Wasanthaye Lyrics in Sinhala (යොවුන් වසන්තයේ ගී පද) and English by Nanda Malani, written by Sunil Ariyarathna and composed by D.R. Peries. This page includes the Sinhala lyrics and English transliteration. Yowun Wasanthaye is a Sinhala song performed by Nanda Malani with lyrics penned by Sunil Ariyarathna and music composed by D.R. Peries. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Yowun Wasanthaye |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | D.R. Peries |
| VIEWS | 255 |
| UPDATED |
Yowun Wasanthaye Lyrics
Chitrapataya: Diyamanti (1976)
Yowun wasanthaye duhul walakule//
Ran mudaagena paawi yanu mana igillila
Yowun wasanthaye duhul walakule
Dilisena kandule kiranin nahawi
Singithi adara dupathaka taniwi//
Gangawak se gala basinu mana//
Niranthare sina sisi//
Yowun wasanthaye...
Hasareli gawasa thuru mudune
Kalpana thothanne//
Tharu ahurak se rae awilenu mana//
Ahas gange diyaba dige//
Yowun wasanthaye...යොවුන් වසන්තයේ ගී පද
චිත්‍රපටය: දියමන්ති (1976)
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ//
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
දිළිසෙන කඳුළේ කිරණින් නැහැවී
සිඟිති ආදර දූපතක තනිවී//
ගංඟාවක් සේ ගලා බසිනු මැන//
නිරන්තරේ සිනා සිසී//
යොවුන් වසන්තයේ...
හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ//
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන//
අහස් ගඟේ දියඹ දිගේ//
යොවුන් වසන්තයේ...Related Songs and Tags
Yowun Wasanthaye LyricsYowun Wasanthaye Lyrics Englishයොවුන් වසන්තයේයොවුන් වසන්තයේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsD.R. Peries ComposerSunil Ariyarathna Lyricist