Gangata Iwurak Se Lyrics
by Nanda Malani
“Gangata iwurak se reka innam” (ගඟට ඉවුරක් සේ රැක ඉන්නම්), Gangata Iwurak Se (ගඟට ඉවුරක් සේ) lyrics: a Sinhala inspirational song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ගඟට ඉවුරක් සේ ගී පද.
| SONG | Gangata Iwurak Se |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Gangata Iwurak Se Lyrics Singlish
Gangata iwurak se reka innam
Kethata niyarak se langa innam
Vayena vasdandu ravaya wennam
Hama ena pawane - hama ena pawane
Liyana kavi pelata eliweta wennam
Sithuwama andina thelikuda wennam
Gayana geeyata padawela wennam
Randi hada pathule - randi hada pathule
Sithakata aramuna se diswennam
Hadata aditana wi diri dennam
Anagathayata pera maga wennam
Depa yata wethiree - depa yata wethireeගඟට ඉවුරක් සේ ගී පද
ගඟට ඉවුරක් සේ රැක ඉන්නම්
කෙතට නියරක් සේ ළඟ ඉන්නම්
වැයෙන වස්දඬු රාවය වෙන්නම්
හමා එන පවනේ - හමා එන පවනේ
ලියනා කවි පෙළට එළිවැට වෙන්නම්
සිතුවම අඳිනා තෙළිකුඩ වෙන්නම්
ගයනා ගීයට පදවැල වෙන්නම්
රැඳී හද පතුලේ - රැඳී හද පතුලේ
සිතකට අරමුණ සේ දිස්වෙන්නම්
හදට අදිටන වී දිරි දෙන්නම්
අනාගතයට පෙර මඟ වෙන්නම්
දෙපා යට වැතිරී - දෙපා යට වැතිරීPerformances of Gangata Iwurak Se
Cover versions, live performances, and reality-show contestant performances of “Gangata Iwurak Se” on YouTube.
Cover Versions · 4
▶CoverGangata ivurak se...(ගඟට ඉවුරක් සේ රැක ඉන්නම් කෙතට නියරක් සේ ළඟ ඉන්නම්)Nanda MaliniAparna Gamage
▶CoverGangata Iwurak Se ගඟට ඉවුරක් සේ Nanda MaliniSinhala Sindu -සිංහල සින්දු
▶Covergagata iwrak seගඟට ඉවුරක් සේ රැක ඉන්නම්Mirror Of Art
▶CoverGagata Iwurak Se ගඟට ඉවුරක් සේ- Nanda Maliniසප්ත ස්වර...
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gangata Iwurak Se LyricsGangata Iwurak Se Lyrics Englishගඟට ඉවුරක් සේගඟට ඉවුරක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics