Mandanawa Karanawa Lyrics by Nanda Malani
Mandanawa Karanawa (මන්දනාව කාරණාව) is a Sinhala song sung by Nanda Malani. This page presents the Mandanawa Karanawa lyrics in Sinhala script (මන්දනාව කාරණාව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mandanawa Karanawa |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 446 |
| UPDATED |
Mandanawa Karanawa Lyrics
Mandanawa karanawa yanna ape wandanawa
Mata hari paalui lamayo//
Katharagama giya tamai manik gangath hindila
Kiriweher maluwa wate pahan watama nivila//
Iki binda binda man handuwalu maha re nindedhi
Nade aayo vihilu kala wedihiti kandedhi//
Lori bage maga hitiya enakota re jame
Nidi maruwa then then wala Thissamaharame//
Mandanawa karanawa...මන්දනාව කාරණාව ගී පද
මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ//
කතරගම ගියා තමයි මැණික් ගඟත් හිඳිලා
කිරිවෙහෙර් මළුව වටේ පහන් වැටම නිවිලා//
ඉකි බිඳ බිඳ මං හැඬුවලු මහ රෑ නින්දෙදි
නඩේ ඈයෝ විහිලු කළා වැඩිහිටි කන්දේදී//
ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ
නිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ//
මන්දනාව කාරණාව... Related Songs and Tags
Mandanawa Karanawa LyricsMandanawa Karanawa Lyrics Englishමන්දනාව කාරණාවමන්දනාව කාරණාව ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics