Ahasin Basin Lyrics by Nanda Malani
Ahasin Basin (අහසින් බසින්) is a Sinhala song sung by Nanda Malani. This page presents the Ahasin Basin lyrics in Sinhala script (අහසින් බසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahasin Basin |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 25 |
| UPDATED |
Ahasin Basin Lyrics
Ahasin basin sanda mandalin basin
Minisun mada puthune mihi madale indin
Kadulu susum vinda muwahat vemin
Rata venuven daya venuven nosali indin
Supasan nowe lova numba me upan
Nuwanin vadi lova supasan karan
Viruven lesin rudu rana bim medin
Numbage gaman maga idive balan
Deviyan nowe nithi asalin obe
Diriyen gathe itu deviyan meve
Jaya pan vadan dahadiya vel valin
Numbageya e nava lova punchi puthunඅහසින් බසින් ගී පද
අහසින් බසින් සඳ මඬලින් බසින්
මිනිසුන් මැද පුතුනේ මිහි මඬලේ ඉඳින්
කඳුළු සුසුම් විඳ මුවහත් වෙමින්
රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉඳින්
සුපසන් නොවේ ලොව නුඹ මේ උපන්
නුවණින් වැඩී ලොව සුපසන් කරන්
විරුවන් ලෙසින් රුදු රණ බිම් මැදින්
නුඹගේ ගමන් මග ඉදිවේ බලන්
දෙවියන් නොවේ නිති අසලින් ඔබේ
දිරියෙන් ගතේ ඉටු දෙවියන් මැවේ
ජය පැන් වඩන් දහදිය වැල් වලින්
නුඹගේය ඒ නව ලොව පුංචී පුතුන්Performances of Ahasin Basin
Cover versions, live performances, and reality-show contestant performances of “Ahasin Basin” on YouTube.
Cover Versions · 4
▶CoverAhasin Basin - අහසින් බසින් | Nanda Malini | Sinhala Songs ListingAsian Music Tune
▶CoverAhasin Basina | අහසින් බසිනා - Ishara WickramathungaKPM Media
▶CoverAhasin basin sada madalin(1990 Pem raja dahana) Nanda Malini, Sarath Dasanayake, Sunil AriyaratneLK Hettiarachchi
▶CoverNanda Malani - අහසින් බසින් සද මඩලින් බසින් ...නුවර අහස යට - Kandy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahasin Basin LyricsAhasin Basin Lyrics Englishඅහසින් බසින්අහසින් බසින් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics