Hiru Deviyange Lyrics by Nanda Malani
Hiru Deviyange (හිරු දෙවියන්ගේ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Hiru Deviyange lyrics in Sinhala script (හිරු දෙවියන්ගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiru Deviyange |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 33 |
| UPDATED |
Hiru Deviyange Lyrics
(Hiru deviyange naeyo sanda deviyange naeyo
Aadi ape mutu mittho iren handen wada gattho...//)
Hiruta hora pibidee govipalata aedenava
Sanduta sina see kumbaren goda wee enava
Paayana hiru samaga gangata baesa sarasenava
Moode hiru naanakalata aenga sodanava....
Hiru deviyange....
Hiru eliye rana keliye saviya balanava
Sanda eliye bana maduwe bavun vadanava
Irupaane silata aege daadiya enava
Handapaane gelata niwan aramunu enava....
Hiru deviyange....හිරු දෙවියන්ගේ ගී පද
(හිරු දෙවියන්ගේ නෑයෝ සඳ දෙවියන්ගේ නෑයෝ
ආදි අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ...//)
හිරුට හොරා පිබිදී ගොවිපළට ඇදෙනවා
සඳුට සිනා සී කුඹරෙන් ගොඩ වී එනවා
පායන හිරු සමඟ ගඟට බැස සැරසෙනවා
මූදේ හිරු නාන කලට ඇඟ සෝදනවා....
හිරු දෙවියන්ගේ....
හිරු එළියේ රණ කෙළියේ සවිය බලනවා
සඳ එළියේ බණ මඩුවේ බවුන් වඩනවා
ඉරුපානේ සිලට ඇගේ දාඩිය එනවා
හඳපානේ ගෙලට නිවන් අරමුණු එනවා....
හිරු දෙවියන්ගේ....
Related Songs and Tags
Hiru Deviyange LyricsHiru Deviyange Lyrics Englishහිරු දෙවියන්ගේහිරු දෙවියන්ගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics