Kandulai Duka Sagawanne Lyrics
by Nanda Malani
“Kandulai duka sangavanne” (කඳුලයි දුක සඟවන්නේ): Kandulai Duka Sagawanne (කඳුලයි දුක සඟවන්නේ) lyrics, a Sinhala lullaby sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුලයි දුක සඟවන්නේ ගී පද.
| SONG | Kandulai Duka Sagawanne |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Lullaby, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Kandulai Duka Sagawanne Lyrics Singlish
Kandulai duka sangavanne
Biliduni numba nadanne
Amma salu viyapanne
Rasamasavulu gena enne
Naetikamado dalulanne
Kolam purata sita yanne
Bambarindu vata kerekene
Puthu dothata di yanne
Kandulai duka ....
Tharu viyanai duka danne
Hada aranama gini ganne
Andure sema sanahanne
Numbe kandulu pisalanne
Kandulai duka ....කඳුලයි දුක සඟවන්නේ ගී පද
කඳුලයි දුක සඟවන්නේ
බිලිදුනි නුඹ නාඩන්නේ
අම්මා සළු වියපන්නේ
රසමසවුළු ගෙන එන්නේ
නැතිකමදෝ දළුලන්නේ
කෝලම් පුරට සිත යන්නේ
බඹරිඳු වට කැරකෙන්නේ
පුතු දෝතට දී යන්නේ
කඳුලයි දුක ....
තරු වියනයි දුක දන්නේ
හද අරනම ගිනි ගන්නේ
අඳුරේ සැම සනහන්නේ
නුඹේ කඳුළු පිසලන්නේ
කඳුලයි දුක ....Related Songs and Tags
Kandulai Duka Sagawanne LyricsKandulai Duka Sagawanne Lyrics Englishකඳුලයි දුක සඟවන්නේකඳුලයි දුක සඟවන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics