Me Sinhala Apage Ratai Lyrics
by Nanda Malani
“Me Sinhala apage ratai//” (මේ සිංහල අපගෙ රටයි//), Me Sinhala Apage Ratai (මේ සිංහල අපගෙ රටයි) lyrics: a Sinhala patriotic song sung by Nanda Malani, with words by Mahagamasekara and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ සිංහල අපගෙ රටයි ගී පද.
| SONG | Me Sinhala Apage Ratai |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Patriotic |
| VIEWS | 127 |
| UPDATED |
Me Sinhala Apage Ratai Lyrics Singlish
Me Sinhala apage ratai//
Apa ipadena marena ratai
Apa hada pana gahena ratai
Mulu lova e ratata yatai...
Ahasa sibina giri kanduru//
Polova themana vev sayuru
Muhuda avata bandi pavuru
Erata asiri siri eyuru...
Mawbima venuven porane
Divi dun viru daruwanne
Levalinui e derane
Mini kata mutu kata mavune...
Samanola giri valalu hime//
Budu siripa pipena bime
Sama karuna guna mahime
Apa upatin lada urume...
Me Sinhala apage ratai...මේ සිංහල අපගෙ රටයි ගී පද
මේ සිංහල අපගෙ රටයි//
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි...
අහස සිඹින ගිරි කඳුරු//
පොළොව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
එරට අසිරි සිරි එයුරු...
මව්බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි ඒ දෙරණේ
මිණි කැට මුතු කැට මැවුනේ...
සමනොළ ගිරි වළළු හිමේ//
බුදු සිරිපා පිපෙන බිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ...
මේ සිංහල අපගෙ රටයි...Performances of Me Sinhala Apage Ratai
Cover versions, live performances, and reality-show contestant performances of “Me Sinhala Apage Ratai” on YouTube.
Cover Versions · 12
▶Coverමේ සිංහල අපගෙ රටයි | Me sinhala apage ratai by Nanda Malinigee dahana
▶CoverMe Sinhala Apage Ratai මේ සිංහල අපගෙ රටයි - Nanda MalaniAsantha Punchihewa
▶Coverme sinhala apage rataiThirosh music
▶Coverme sinhala apage ratai /මේ සිංහල අපගේ රටයි / nanda malaniහෙළ ආරක්ෂකයො
▶Coverme sinhala apage ratai /මේ සිංහල අපගේ රටයි / 5 වසර විෂය නිර්දේශයේ ඇතුලත් ගී / nanda malaniPrasad Liyanage
▶CoverNanda Malani | Sinhala songs | Mee sinhala | මේ සිංහල අපගෙ රටයි | Srilanka | Sihina fm | 2021Sihina fm
▶Coverමේ සිංහල අපගෙ රටයි / Me Sinhala Apage Ratai - Nanda Malani & Chorus - Film : SARAVITA (1965)I.G. Bandula (Bandula Gamage)
▶CoverMe Sinhala Apage Ratai - Nanda MalaniyaSadaham Diyawara
▶CoverMe sinhala apage ratai | මේ සිංහල අපගෙ රටයි | පැනදර බොදු ගී ස්වර ශීක්ෂාව 2025Karapitiya Sunandarama Temple
▶CoverMe Sinhala Apage Ratai | මේ සිංහල අපගේ රටයි | Sindu Istoruwa | සින්දු ඉස්ටෝරුවSindu Istoruwa-සින්දු ඉස්ටෝරුව
▶Coverමේ සිංහල අපගෙ රටයි | Me Sinhala Apage RataiHey, It's Me
▶Coverමේ සිංහල අපගෙ රටයි | me sinhala apage rataiRavindra Madushanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Sinhala Apage Ratai LyricsMe Sinhala Apage Ratai Lyrics Englishමේ සිංහල අපගෙ රටයිමේ සිංහල අපගෙ රටයි ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist