Araliya Landata Lyrics by Nanda Malani
Araliya Landata (අරලිය ලන්දට) is a Sinhala song sung by Nanda Malani. This page presents the Araliya Landata lyrics in Sinhala script (අරලිය ලන්දට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Araliya Landata |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 199 |
| UPDATED |
Araliya Landata Lyrics
Araliya landata – sanda paayana kota
Thuruliya mal wata – bambaru bamana wita
Siya siya siya dahasata – angili ganina mata
Oba gena sihiwenawa.. ethakota
Gee pada liyawenawa…
Rambawan hene – karal pasena kota
Amba mal gaane – girawu handana wita
Domba thuru maane – sewana dakina mata
Oba gena sihiwenawa – ethakota
Si thi wili igilenawa…
Araliya landata…//
Dandu wal baa mee – suwada danena kota
Panduwan ahase – tharu paayana wita
Handumata nohakiwa – deasa wasana mata
Oba gena sihiwenawa – ethakota
Si hi naya upadinawa….
Araliya landata…//අරලිය ලන්දට ගී පද
අරලිය ලන්දට – සඳ පායන කොට
තුරුලිය මල් වට – බඹරු බමන විට
සිය සිය සිය දහසට – ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
ගී පද ලියැවෙනවා…
රඹවන් හේනේ – කරල් පැසෙන කොට
අඹ මල් ගානේ – ගිරව් හඬන විට
දොඹ තුරු මානේ – සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා – එතකොට
සි ති විලි ඉගිලෙනවා…
අරලිය ලන්දට…//
දඬුවැල් බෑ මී – සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ – තරු පායන විට
හැඬුමට නොහැකිව – දෙඇස වසන මට
ඔබ ගැන සිහිවෙනවා – එතකොට
සි හි නය උපදිනවා….
අරලිය ලන්දට…//Performances of Araliya Landata
Cover versions, live performances, and reality-show contestant performances of “Araliya Landata” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowAraliya Landata (අරලිය ලන්දට) | Group Song | Dream Star Season 12 | Wild Card Round | TV DeranaGroup Song
▶Reality ShowAraliya Landata - අරලිය ලන්දට | Nadeesha Lakmali Hiru Star Season 3 | Round 02 | Episode 66Nanda Malani
▶Reality ShowAraliya Landata (අරලිය ලන්දට) | Group Song | Dream Star Season 12 | Wild Card Round | TV DeranaGroup Song
▶Reality ShowAraliya Landata (අරලිය ලන්දට) - Dilhani Ashokamala | Ridee Rayak 2025 | EBC MusicDilhani Ashokamala
Live Performances · 1
Cover Versions · 12
▶CoverAraliya Landata - Progressive House Mix (Sri Lankan Progressive House) Nanda Malani | Harsha NoizeHarsha Adikari
▶CoverAraliya Landata (අරලිය ලන්දට) | Nanda Malini Progressive Rock Version | @RockAppachchi TrendingRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
▶CoverSHAANUKA - EDM Cover | Araliya Landata ( අරලිය ලන්දට )SHAANUKA
▶CoverAraliya Landata | අරලිය ලන්දට | Sinhala Lofi for Sleep, Study & ChillLofi SL
▶CoverAraliya Landata Cover | අරලිය ලන්දට | EDM Cover | @AIWORLD-c7zAI WORLD
▶CoverAraliya Landata ( අරලිය ලන්දට ) - Dr.Nanda Malani | Ceylon Old HitsCeylon Old Hits
▶CoverAraliya Landata - Nanda Malani (අරලිය ලන්දට - විශාරද නන්දා මාලනී)Sinhala Songs 3000
▶CoverAraliya Landata Cover (අරලිය ලන්දට) | EDM Cover | @MuthuSeeyaMuthu Seeya | මුතු සීයා
▶CoverAraliya Landata (අරලිය ලන්දට) Cover By Garage Tunes (Male)Garage Tunes
▶Coverඅරලිය ලන්දට | Araliya Landata – Nanda Malini | Tribal Rock Cover by RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverAraliya Landata Remix ( අරලිය ලන්දට ) EDM Remix by EDM Jay | Org;Artist Nanda MalaniEDM Jay
▶CoverAraliya Landata Cover | අරලිය ලන්දට | Cover | Dj Remix | EDM Version | DILZDILZ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Araliya Landata LyricsAraliya Landata Lyrics Englishඅරලිය ලන්දටඅරලිය ලන්දට ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
