Osari Potin Lyrics
by Nanda Malani
“Osari potin adinnepa walakulayi irenne” (ඔසරි පොටින් අදින්නෙපා වළාකුළයි ඉරෙන්නේ): Osari Potin (ඔසරි පොටින්) lyrics, a Sinhala folk song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔසරි පොටින් ගී පද.
| SONG | Osari Potin |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Folk |
| VIEWS | 28 |
| UPDATED |
Osari Potin Lyrics Singlish
Osari potin adinnepa walakulayi irenne
Ridi potin adinnepa taru depatai kadenne
Muhunata mage ebenpo handa eliyayi niwenne
Hemadamat ochcham nae olu wilata paninne
Ethan kaele wali kukulo - mata peni peni natanawa
Attana mala man dakala - bambara thude welenawa
Binara hamata kaluwara di me poyath pirenawa
Usulu wisulu kala newei api wenathak balanawa
Pata salu pili kasi rate - wila peti dige wadinnawa
Mala walalu apata gena - taru athara dilenawa
Game kamata baha deela game katha haedenawa
Usulu wisulu kala newei api wenathak balanawaඔසරි පොටින් ගී පද
ඔසරි පොටින් අදින්නෙපා වළාකුළයි ඉරෙන්නේ
රිදී පොටින් අදින්නෙපා තරු දෙපටයි කැඩෙන්නේ
මුහුණට මගෙ එබෙන්පො හඳ එළියයි නිවෙන්නේ
හැමදාමත් ඔච්චම් නෑ ඕළු විලට පනින්නේ
එතන් කැළේ වළි කුකුළෝ - මට පෙනි පෙනී නටනවා
අත්තන මල මං දැකලා - බඹර තුඩේ වෙලෙනවා
බිනර හමට කළුවර දී මේ පෝයත් පිරෙනවා
උසුළු විසුළු කළා නෙවෙයි අපි වෙනතක් බලනවා
පට සළු පිළි කසී රටේ - විල පෙති දිගේ වඩිනවා
මාල වළළු අපට ගෙනා - තරු අතර දිළෙනවා
ගමේ කමට බහ දීලා ගමේ කතා හැදෙනවා
උසුළු විසුළු කළා නෙවෙයි අපි වෙනතක් බලනවා
Performances of Osari Potin
Cover versions, live performances, and reality-show contestant performances of “Osari Potin” on YouTube.
Cover Versions · 10
▶CoverOsari Potin Adinnepa ( ඔසරි පොටින් අදින්නෙපා ) | Nanda Malani | Sinhala SongsWe Did It Global
▶CoverOsari poten adinnepa ඔසරි පොටින් අදින්නෙපා වළාකුළයි ඉරෙන්නේ..NAWO tube
▶CoverUmawage Osari Potin "උමාවගේ ඔසරි පොටින්"Ravana Brothers
▶CoverOsari Potin Adinnepa | ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ | Kapuge 65Gunadasa Kapuge
▶Coverosari potaen adinnepa/ ඔසරි පොටෙන් අදින්නෙපා /ගායනය නන්දා මාලනි /2013/12/19.Jayantha mali
▶Coverඔසරි පොටින් අදින්නෙපා | Osari Potin Adinnepa | Cover SongAI Sindu Room
▶CoverOsari Poten Adinnepa /ඔසරි පොටින් අදින්නෙපා...../ Nanda Malanimilinda kulathilaka
▶Coverවිශාරද නන්දා මාලනියගේ සුමිහිරි ගීත 194 - ඔසරි පොටින් අදින් එපා ගීතයS4A1 edu
▶Coverඔසරි පොටෙන් අදින්නෙපා | Osari Poten Adinnepa | Sandhya Jayawardena | Miyuru Gee Thilina | Cover Songමියුරු ගී - MIYURU GEE
▶CoverNanda Malini - Osari potin | නන්දා මාලිනි - ඔසරි පොටින්MUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Osari Potin LyricsOsari Potin Lyrics Englishඔසරි පොටින්ඔසරි පොටින් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics