Gedi Siyayak Bima Heluwath Lyrics
by Nanda Malani
“Gedi siyayak bima heluwath” (ගෙඩි සියයක් බිම හෙළුවත්), Gedi Siyayak Bima Heluwath (ගෙඩි සියයක් බිම හෙළුවත්) lyrics: a Sinhala folk song sung by Nanda Malani, with words by Saman Priyadarshana and music by Ananda Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ගෙඩි සියයක් බිම හෙළුවත් ගී පද.
| SONG | Gedi Siyayak Bima Heluwath |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Saman Priyadarshana |
| COMPOSER | Ananda Gamage |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 20 |
| UPDATED |
Gedi Siyayak Bima Heluwath Lyrics Singlish
Gedi siyayak bima heluwath
Apapchita eka gediyayi...
Api raakenne e gedi vikunalayi handiye
Punchi lide wathurata nadanna nangiye...
Gas solawa hama aedena
Sulanga thawath murandu weyi
Hayiyen nam husma ganna epa nangiye
Appachchi thuru mudune hidina wangiye...
Gedi siyayak...
Piyen piyata ihalata yana
Hati balanna baya hithunoth
Punchi daesa thadin piya ganna nangiye
Mamat ehema kala mage punchi sandiye...
Gedi siyayak...ගෙඩි සියයක් බිම හෙළුවත් ගී පද
ගෙඩි සියයක් බිම හෙළුවත්
අපප්චිට එක ගෙඩියයි...//
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ..//
ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ...
ගෙඩි සියයක්...
පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...
ගෙඩි සියයක්...Performances of Gedi Siyayak Bima Heluwath
Cover versions, live performances, and reality-show contestant performances of “Gedi Siyayak Bima Heluwath” on YouTube.
Live Performances · 2
Cover Versions · 5
▶CoverGEDI SIYAYAK (ගෙඩි සියයක් බිම හෙළුවත්)you & me
▶CoverGedi Siyayak Bima heluwath(ගෙඩි සියයක් බිම හෙලුවත්-song by Visharada nanda malaniManjula Edirisinha
▶Coverගෙඩි සියයක් බිම හෙළුවත් Gedi siyayak bima heluwath - නන්දා මාලනී Nanda malaniTharindu Bandara
▶CoverGedi Siyayak Bima Heluwath - Nanda Malini ,Ananda Gamage ,Saman Priyadharshana ගෙඩි සියයක් බිම ...LK Hettiarachchi
▶Covergedi siyayak bima heluwath | ගෙඩි සියයක් බිම හෙළුවත්SL hit
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gedi Siyayak Bima Heluwath LyricsGedi Siyayak Bima Heluwath Lyrics Englishගෙඩි සියයක් බිම හෙළුවත්ගෙඩි සියයක් බිම හෙළුවත් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsAnanda Gamage ComposerSaman Priyadarshana Lyricist

