Baloli loli
Song Details: Singer & Composer Information
Baloli loli Lyrics in Sinhala (බාලොලි ලොලි ගී පද) and English by Nanda Malani. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Baloli loli
🎤 SINGER
👁️ VIEWS
1
Baloli loli Lyrics
Baloli loli lolee - baloli loliye
Baloli ran puta - nidiyaaganney
Sandata udin ran vimana sadenney
Hathara vatin rantharu paayanne
Chaamara ranvan depasa salenne
Mage ran kanda van putu nidiyanne
Naaga lovin naaga riyan madurata aavo
Deva kulen deva riyan madurata aavo
Githa sural me kana vegirenne
Sihina lovata vee putu nidiyanne
Pipunaloo attaka malak lesinne
Andunaloo pethaka ruwak lesinne
Maa himi santaka minak lesinne
Doi puta doi puta nidiyaaganney
Valaa gabe sele genath e athuranne
Kumarayek mihira genath suwaya sadanne - suwaya sadanne
Sanda vimanata bedi yahana sadanne
E yahanedi putu sethapi ganneබාලොලි ලොලි ගී පද
බාලොලි ලොලි ලොලී - බාලොලි ලොලියේ
බාලොලි රන් පුත - නිදියාගන්නේ
සඳට උඩින් රන් විමන සැදෙන්නේ
හතර වටින් රන්තරු පායන්නේ
චාමර රන්වන් දෙපස සැලෙන්නේ
මගෙ රන් කඳ වන් පුතු නිදියන්නේ
නාග ලොවින් නාග රියන් මැදුරට ආවෝ
දේව කුලෙන් දේව රියන් මැදුරට ආවෝ
ගිත සුරල් මේ කන වැගිරෙන්නේ
සිහින ලොවට වී පුතු නිදියන්නේ
පිපුනලු අත්තක මලක් ලෙසින්නේ
ඇඳුනලු පෙත්තක රුවක් ලෙසින්නේ
මා හිමි සන්තක මිණක් ලෙසින්නේ
දොයි පුත දොයි පුත නිදියාගන්නේ
වළා ගැබේ සේල ගෙනත් ඒ අතුරන්නේ
කුමාරයෙක් මිහිර ගෙනත් සුවය සදන්නේ - සුවය සදන්නේ
සඳ විමනට බැදි යහන සදන්නේ
ඒ යහනෙදි පුතු සැතපී ගන්නේ
Frequently Asked Questions
Who sang Baloli loli?
Nanda Malani performed Baloli loli. Nanda Malani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Baloli loli complete lyrics?
You can find the complete Baloli loli lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Baloli loli?
Baloli loli has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ බාලොලි ලොලි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ බාලොලි ලොලි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Baloli loli LyricsBaloli loli Song LyricsBaloli loli Lyrics Englishබාලොලි ලොලි Lyricsබාලොලි ලොලි ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsMalani Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Baloli loli" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Nanda Malani
- Abudabiyediya Lyrics5 views
- Alaye Gatha Lyrics4 views
- Ath Rajune Lyrics7 views
- Atha Kandu Yaye Lyrics10 views
- Aththamma (Malee – 02) Lyrics9 views
- Bamuna Unath Lyrics6 views
- Danan Ruhiru Bee Lyrics7 views
- Dansal Dorehi Lyrics3 views
- Dasa Masak Ma Lyrics5 views
- Dola Langa Guru Para Dige Lyrics5 views
- Ha Patiyan Wage Lyrics73 views
- Hiru Dawi Sandu Gili Lyrics4 views
- Hiru Deviyange Lyrics7 views
- Kawada Payathda Lyrics7 views
- Konda Kurullata Lyrics8 views
- Madura Prema Kalpana Lyrics3 views
- Mal Lassana Une Kohoma Lyrics6 views
- Mal Mal Heenaya Lyrics10 views
- Nim Walallen Epita Lyrics3 views
- Obe Sina Oba Lyrics4 views
- Oruwa Mage Thotupala Nubage Awasara Deepanne Lyrics8 views
- Pilima Nela Nethi Wiruwan Lyrics7 views
- Pin Pothak Piruna Wage Lyrics5 views
- Punchi Hora Lyrics4 views
- Rosa Kusumak Pipewi Lyrics5 views
- Run Gala Lyrics3 views
- Sanda Ma Diha Lyrics3 views
- Sooryaya Wee Indra Digin Oba Payanawa Lyrics6 views
- Sukiri Batillange Geethaya (Sonduru Dasun) Lyrics24 views
- Suwanda Padma (Pimbura) Lyrics2 views
- View All Songs187 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views