Dola Langa Guru Para Dige Lyrics
by Nanda Malani
“dola langa guru para dige evi” (දොල ලඟ ගුරු පාර දිගේ ඒවී): Dola Langa Guru Para Dige (දොල ලඟ ගුරු පාර දිගේ) lyrics, a Sinhala folk song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is දොල ලඟ ගුරු පාර දිගේ ගී පද.
| SONG | Dola Langa Guru Para Dige |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 40 |
| UPDATED |
Dola Langa Guru Para Dige Lyrics Singlish
(dola langa guru para dige evi
sinha papa tikiri naga...//)
(diya nagena kumbuk linde nango
sudata sude vana mal gasala hise...//)
nalavi nalavi site gi thalen
me yanne kohido kela mage evi
sinha papa tikiri naga....
dola langa....//
(sandawe siriyawe pihina nago
nila wala pavi sina....//)
ra bovi enne me sudu meniko dan
aido me tama vele gedara noya evi
sinha papa tikiri naga.....
dola langa..../
(ai nawe sita sanda yame
theta konde bere diya bindu pura//)
itire kiri vihide siriyaven
game tikiri naga - siriyavi game evi
sinha papa tikiri naga.....
dola langa....//දොල ලඟ ගුරු පාර දිගේ ගී පද
(දොල ලඟ ගුරු පාර දිගේ ඒවී
සිනහ පපා ටිකිරි නඟා...//)
(දිය නාගෙන කුඹුක් ලිඳේ නංගෝ
සුදට සුදේ වන මල් ගසාලා හිසේ...//)
නැලවී නැලවී සීතේ ගී තාලෙන්
මේ යන්නේ කොහිදෝ කැලෑ මගේ ඒවී
සිනහ පපා ටිකිරි නඟා....
දොල ලඟ....//
(සැන්දෑවේ සිරියාවේ පිහිනා නගෝ
නීල වලා පාවී සිනා....//)
රෑ බෝවී එන්නේ මේ සුදු මැණිකෝ දැන්
ඇයිදෝ මේ තාම වෙලේ ගෙදර නොයා ඒවී
සිනහ පපා ටිකිරි නඟා.....
දොල ලඟ..../
(ඇයි නෑවේ සීත සැඳෑ යාමේ
තෙත කොන්ඩේ බේරේ දිය බින්දු පුරා//)
ඉතිරේ කිරි විහිදේ සිරියාවෙන්
ගමේ ටිකිරි නඟා - සිරියාවි ගමේ ඒවී
සිනහ පපා ටිකිරි නඟා.....
දොල ලඟ....//
Performances of Dola Langa Guru Para Dige
Cover versions, live performances, and reality-show contestant performances of “Dola Langa Guru Para Dige” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dola Langa Guru Para Dige LyricsDola Langa Guru Para Dige Lyrics Englishදොල ලඟ ගුරු පාර දිගේදොල ලඟ ගුරු පාර දිගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
