Surangita Lyrics
by Nanda Malani
“Surangeeta duka hituna, yati thola kana pita haruna” (සුරංගීට දුක හිතුණා, යටි තොල කන පිට හැරුණා), Surangita (සුරංගීට) lyrics: a Sinhala children's song sung by Nanda Malani, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Surangeeta duka, and in Sinhala it is සුරංගීට ගී පද.
| SONG | Surangita |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Prema Keerthi De Alwis |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 19 |
| UPDATED |
Surangita Lyrics Singlish
(Surangeeta duka hituna - yati thola kana pita haruna
Muhuna rosa patin piruna - kandulu peliyak vetuna)..//
Vessak ahasin vetuna - gangata kandulu bindu ekatu vuna
Kale medin ganga eduna - e ganga muhudata vetuna
Muhude pathulata kiduna - muthu belleku kusa reduna
Dawas ganan ehi thibuna - e kandulin muthu heduna
Muthu keta godata gena - karabu yuwalaka reduna
E karabu gedara gena - surangita dan harima hina
Kanata thodu paladavana - kan peti katuwen vidina
Dawasak ena bava hauguna - thathata duka hitunaසුරංගීට ගී පද
(සුරංගීට දුක හිතුණා - යටි තොල කන පිට හැරුණා
මුහුණ රෝස පාටින් පිරුණා - කඳුළු පේළියක් වැටුණා)..//
වැස්සක් අහසින් වැටුණා - ගඟට කඳුළු බිඳු එකතු වුණා
කැලේ මැදින් ගඟ ඇදුණා - ඒ ගඟ මුහුදට වැටුණා
මුහුදේ පතුලට කිඳුණා - මුතු බෙල්ලෙකු කුස රැදුණා
දවස් ගණන් එහි තිබුණා - ඒ කඳුළින් මුතු හැදුණා
මුතු කැට ගොඩට ගෙනා - කරාබු යුවළක රැදුණා
ඒ කරාබු ගෙදර ගෙනා - සුරංගිට දැන් හරිම හිනා
කණට තෝඩු පළඳවනා - කණ් පෙති කටුවෙන් විදිනා
දවසක් එන බව හැඟුණා - තාත්තාට දුක හිතුණාPerformances of Surangita
Cover versions, live performances, and reality-show contestant performances of “Surangita” on YouTube.
Cover Versions · 4
▶Coverප්‍රේමකීර්ති ද අල්විස් - සුරංගිට දුක හිතුණා | Surangita Duka HitunaPremakeerthi De Alwis
▶CoverSurangeeta Duka Hithuna - සුරංගීට දුක හිතුණා Nanda Malini/Premakeerthi de Alwis/Nanda MaliniPremakeerthi Gee
▶CoverSurangeeta Duka Hithuna | Nanda MaliniAsian Music Tune
▶CoverSaman Kiyayi - Premakeerthi De Alvis - Surangeeta Duka HithunaM.D. Gunasena Books
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Surangita LyricsSurangita Lyrics Englishසුරංගීටසුරංගීට ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsPrema Keerthi De Alwis Lyricist