Megayak Se Hudakala Wee Lyrics by Nanda Malani
Megayak Se Hudakala Wee (මේඝයක් සේ හුදෙකලාවී) is a Sinhala song sung by Nanda Malani. This page presents the Megayak Se Hudakala Wee lyrics in Sinhala script (මේඝයක් සේ හුදෙකලාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Megayak Se Hudakala Wee |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 17 |
| UPDATED |
Megayak Se Hudakala Wee Lyrics
Megayak se hudekalaavi
Neela ambharaye neela ambharaye
Nodena maga thota bala vatapita
Aayale yana gamana kothanado
Aa .. aa .. megayak se hudekalaave
Paela digu rathu sithija rekhaave
Bura buraa negi agni jaalaave
Devi aluvi yada maa
Atharamavi aedena me gamane
Aa .. aa .. megayak se hudekalaave
Krura vyaakoola chanda maaruthaye
Gasa gena gos gati giri mudune
Vahaa sunvi yada maa
Ananthaya esa gasena mathu dinaye
Aa .. aa .. megayak se hudekalaave
Megayak se ....මේඝයක් සේ හුදෙකලාවී ගී පද
මේඝයක් සේ හුදෙකලාවී
නීල අම්භරයේ නීල අම්භරයේ
නොදැන මග තොට බලා වටපිට
අයාලේ යන ගමන කොතැනටදෝ
ආ .. ආ .. මේඝයක් සේ හුදෙකලාවේ
පෑල දිගු රතු සිතිජ රේඛාවේ
බුර බුරා නැගි අග්නි ජාලාවේ
දැවී අළුවී යාද මා
අතරමංවී ඇදෙන මේ ගමනේ
ආ .. ආ .. මේඝයක් සේ හුදෙකලාවේ
කෘර ව්‍යාකූල චන්ඩ මාරුතයේ
ගසා ගෙන ගොස් ගැටී ගිරි මුදුනේ
වහා සුන්වී යාද මා
අනන්තය ඇස ගැසෙන මතු දිනයේ
ආ .. ආ .. මේඝයක් සේ හුදෙකලාවේ
මේඝයක් සේ ....
Performances of Megayak Se Hudakala Wee
Cover versions, live performances, and reality-show contestant performances of “Megayak Se Hudakala Wee” on YouTube.
Cover Versions · 7
▶CoverNanda Malini Songs ~ Megayak Se Hudakala Wee මේඝයක් සේ හුදෙකලාවී.. | Sinhala SongsAsian Music Tune
▶Coverමේඝයක් සේ හුදෙකලා වී...........නන්දා මාලනීනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶Coverමේඝයක් සේ හුදෙකලාවී.. | Megayak Se Hudakala WeeSanka Music Creations
▶CoverMegayak se hudaka wee - මේඝයක් සේ හුදෙකලාවීKushan Kumara
▶Coverමේඝයක් සේ හුදෙකලා වී...........නන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶CoverVocalist Raveesha Rukshani- Megayak se hudekala vee( මේඝයක් සේ හුදෙකලා වී)Chameli kaushlya
▶Coverමේඝයක්සේ හුදෙකලාවී - Megayakse HudekalawiSadeep Deshan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Megayak Se Hudakala Wee LyricsMegayak Se Hudakala Wee Lyrics Englishමේඝයක් සේ හුදෙකලාවීමේඝයක් සේ හුදෙකලාවී ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics