Punchi Punchi Ranchu Lyrics
by Nanda Malani
“Punchi punchi ranchu ek wela” (පුංචි පුංචි රංචු එක් වෙලා): Punchi Punchi Ranchu (පුංචි පුංචි රංචු) lyrics, a Sinhala children's song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Lullaby. In Sinhala it is පුංචි පුංචි රංචු ගී පද.
| SONG | Punchi Punchi Ranchu |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Childrens Songs, Lullaby |
| VIEWS | 22 |
| UPDATED |
Punchi Punchi Ranchu Lyrics Singlish
Punchi punchi ranchu ek wela
Tharu raena sinase dura neela thalawe
Nidi lowe mawa singithi kalpana...
Sanda diyeng dowa ra kumariyan mawa
Itirewi suwada dasata pawetha
Mala uyan kara el pawan hama
Mumunawi singithi kanata geethika...
Samanalun edi ra nidi lowen hama
Rangayi singithi lowata pawela
Sihinayen pawa mudu nil nuwan hala
Senasewi lapati nuwan pa sina...පුංචි පුංචි රංචු ගී පද
පුංචි පුංචි රංචු එක් වෙලා
තරු රෑන සිනාසේ දුර නීල තලාවේ
නිදි ලොවේ මවා සිඟිති කල්පනා...
සඳ දියෙන් දොවා රෑ කුමාරියන් මවා
ඉතිරේවි සුවඳ දසත පාවෙතා
මල උයන් කරා ඇල් පවන් හමා
මුමුණාවි සිඟිති කනට ගීතිකා...
සමනළුන් ඇදී රෑ නිදි ලොවෙන් හමා
රඟයි සිගිති ලොවට පාවෙලා
සිහිනයෙන් පවා මුදු නිල් නුවන් හලා
සැනසේවි ළපටි නුවන් පා සිනා...
Related Songs and Tags
Punchi Punchi Ranchu LyricsPunchi Punchi Ranchu Lyrics Englishපුංචි පුංචි රංචුපුංචි පුංචි රංචු ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics