Yanawa Nan Lyrics by Nanda Malani
Yanawa Nan (යනවා නං) is a Sinhala song sung by Nanda Malani. This page presents the Yanawa Nan lyrics in Sinhala script (යනවා නං ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yanawa Nan |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 14 |
| UPDATED |
Yanawa Nan Lyrics
Yanawa nan ane man arang - yana thanakata yanna raththaran
Hinga kaka kolapathak arang - lunuyi bathuyi kamuko raththaran
Seetha hime kandu pamula - hindi sinduwak kiya kiya
Hingana a lunuyi bathuyi kamuko raththaran
Eeta passe dunhinda langa natamu raththaran
Sataya sataya ekathu karala - rahase katayakata damala
Nuwara eliye Taj Mahalak hadamu raththaran
Saari irala janel walata damamu raththaranයනවා නං ගී පද
යනවා නං අනේ මං අරන් - යන තැනකට යන්න රත්තරන්
හිඟා කකා කොළපතක් අරන් - ලුණුයි බතුයි කමුකො රත්තරන්
සීත හිමේ කඳු පාමුල - හින්දි සින්දුවක් කිය කිය
හිඟාන ආ ලුණුයි බතුයි කමුකො රත්තරන්
ඊට පස්සේ දුන්හිඳ ළඟ නටමු රත්තරං
සතය සතය එකතු කරල - රහසේ කැටයකට දමල
නුවර එළියෙ ටජ් මහලක් හදමු රත්තරං
සාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරන්Related Songs and Tags
Yanawa Nan LyricsYanawa Nan Lyrics Englishයනවා නංයනවා නං ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics