Ath Rajune Lyrics by Nanda Malani
Ath Rajune (ඇත් රජුනේ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Ath Rajune lyrics in Sinhala script (ඇත් රජුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ath Rajune |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 16 |
| UPDATED |
Ath Rajune Lyrics
Ath rajune satpiya rajune
Nivanak nopata daruwan wenuwen
Lokaya ura matha darana piya rajune
Sayuru hatak karawa daru senehe
In dothak perala yadina
Yaduman noasana daruweni
Piyawaru dewwarumai
Daruwan sihasuna matha hinduwala
E pamula nethu piyanata patana
Pathuman notakana daruweni
Piyawaru buduwarumaiඇත් රජුනේ ගී පද
ඇත් රජුනේ සත්පිය රජුනේ
නිවනක් නොපතා දරුවන් වෙනුවෙන්
ලෝකය උර මත දරණා පිය රජුනේ
සයුරු හතක් කරවා දරු සෙනෙහේ
ඉන් දෝතක් පෙරළා යදිනා
යැදුමන් නොඅසන දරුවෙනි
පියවරු දෙව්වරුමයි
දරුවන් සිහසුන මත හිඳුවාලා
ඒ පාමුල නෙතු පියනට පතනා
පැතුමන් නොතකන දරුවෙනි
පියවරු බුදුවරුමයි
Performances of Ath Rajune
Cover versions, live performances, and reality-show contestant performances of “Ath Rajune” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 10
▶CoverAth rajune - Harshana dissanayakeShashanka Vishwajith
▶CoverLama Gee | Ath rajune (ඇත් රජුනේ) | Harshana Dissanayake (හර්ෂණ දිසානායක)Admiral Somathilaka Dissanayake
▶CoverLama Gee | Ath rajune (ඇත් රජුනේ) | Harshana Dissanayake (හර්ෂණ දිසානායක)Admiral Somathilaka Dissanayake
▶Coverඇත් රජුනේ Ath rajune (තාත්තා වගේ නුඹ ගැන Thaththa wage nuba gana) ගීත විවරණයTHAMASUN
▶Coverඇත් රජුනේ...හර්ෂණ දිසානායක..sarasawi songs - 2Sarasawi Tv
▶CoverAth Rajune . ඇත් රජුනේKumar De silva
▶CoverAth rajune (ඇත් රජුනේ). විදුන ඔමෙත්Sri Kelanithissa Dharma Vidyalaya
▶Coverඇත් රජුනේ | Ath Rajune | HDSenmith Studio
▶Coverඇත් රජුනේ Cover version - Ath rajune Nadeeja RanganaNadeeja Rangna (Official)
▶CoverAth Rajune - ඇත් රජුනේ | Apsara De Silva | Hemamali HapuarachchiHemamali Hapuarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ath Rajune LyricsAth Rajune Lyrics Englishඇත් රජුනේඇත් රජුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
