Hada Willa Kalabana Lyrics by Nanda Malani
Hada Willa Kalabana (හද විල කලඹන) is a Sinhala song sung by Nanda Malani. This page presents the Hada Willa Kalabana lyrics in Sinhala script (හද විල කලඹන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hada Willa Kalabana |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 25 |
| UPDATED |
Hada Willa Kalabana Lyrics
Hada vila kalambana pem jala rekha
E vila mada seethala sanda rekha
Daase thawara aadara rekha
Oba ruva sihinen hada andi rekha
Varalasa ak bambarun randi rekha
Denetehi nilupul mal peti rekha
Detholehi aadara hasarali rekha
Oba ruva sihinen hada andi rekha
Neela palingu kata neth mini rekha
Baala chandani nalalata rekha
Aala nuraven bandi ran rekha
Oba ruva sihinen hada andi rekha
Daela lamada ran gomara rekha
Aeta di penvana komala rekha
Maeta di belu vata aadara rekha
Oba ruva sihinen hada andi rekhaහද විල කලඹන ගී පද
හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසේ තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
වරලස අක් බඹරුන් රැඳි රේඛා
දෙනෙතෙහි නිලූපුල් මල් පෙති රේඛා
දෙතොලෙහි ආදර හසරැලි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල චන්දනී නළලත රේඛා
ආල නුරාවෙන් බැඳි රන් රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
දෑළ ළමැද රන් ගෝමර රේඛා
ඈත දි පෙන්වන කෝමල රේඛා
මෑත දි බැලූ වට ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛාPerformances of Hada Willa Kalabana
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Willa Kalabana” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSamadhi Munasinghe | Hada Vila Kalambana(හද විල කලඹන) |Team Supun | Live Shows | The Voice Sri LankaSamadhi Munasinghe
▶Reality ShowHada Vila Kalabana - හද විල කලඹන | Dinushika Madhushani | Hiru Star Season 04 | SUPER 30Hada Vila Kalabana
▶Reality ShowHada Vila Kalabana - හද විල කලඹන | Dinushika Madhushani | Hiru Star Season 04 | SUPER 30Hada Vila Kalabana
Cover Versions · 7
▶CoverHada Vila Kalabana Pembara Reka (හද විල කලඹන) | Nanda MaliniLanka Hits
▶Coverහද විල කලඹන පෙම් ජල රේඛා | Hada vila kalabana | Cover SongAI Sindu Room
▶CoverNanda Malini - හද විල කලඹන පෙම් ජල රේඛා...Nuwan De silva
▶Coverහද විල කලඹන (Hada Vila Kalambana) - AI Travel Love Cover | සොඳුරු චාරිකාවක පෙම් සිහිනයSith Gee AI
▶CoverHada Wila Kalambana හද විල කලඹන Nanda MaliniSinhala Sindu -සිංහල සින්දු
▶Coverහද විල කලඹන | නන්දා මාලිනීkavindu bro music
▶CoverHada Vila Kalambana | හද විල කළඹන | Nanda Malini | Dharmasiri Gamage | Rohitha WijesuriyaIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Willa Kalabana LyricsHada Willa Kalabana Lyrics Englishහද විල කලඹනහද විල කලඹන ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics