Oba Nethi Me Reyata Lyrics
by Nanda Malani
“Oba nathi me rayata” (ඔබ නැති මේ රැයට), Oba Nethi Me Reyata (ඔබ නැති මේ රැයට) lyrics: a Sinhala heartbreak song sung by Nanda Malani, with words by Sunil Ariyarathna and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබ නැති මේ රැයට ගී පද, and many know it simply as Oba nathi.
| SONG | Oba Nethi Me Reyata |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 189 |
| UPDATED |
Oba Nethi Me Reyata Lyrics Singlish
Oba nathi me rayata
Purasada eliya kumatada
Oba nathi me bimata
Nalamudu suwada kumatada
Nalamudu suwada kumatada..
Maha kanadara vewata sanda vetila
Diye gileya vikalvi
Thuru hisa hadu didee un kurulun
Kohe gihinda igillii
Oba nathi me rayata...
Hamuvi asata asak nagu pahan
Nivi giyada no kalhi
Sundara rathriyama ma vetha sitin
Bala hidivi nosel vi
Oba nathi me rayata...ඔබ නැති මේ රැයට ගී පද
ඔබ නැති මේ රැයට
පුරසද එළිය කුමටද
ඔබ නැති මේ බිමට
නළමුදු සුවඳ කුමටද
නළමුදු සුවඳ කුමටද..//
මහ කනදරා වැවට සඳ වැටිලා
දියේ ගිලේය විකල්වී
තුරු හිස හාදු දිදී උන් කුරුලුන්
කොහේ ගිහින්ද ඉගිල්ලී
ඔබ නැති මේ රැයට...
හමුවී ඇසට ඇසක් නැගූ පහන්
නිවී ගියාද නො කල්හී
සුන්දර රාත්‍රියම මා වෙත සිතින්
බලා හිදීවි නොසෙල් වී
ඔබ නැති මේ රැයට...Performances of Oba Nethi Me Reyata
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Nethi Me Reyata” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverOba nethi me reyata - Nanda MaliniRajitha Jayamini Withanachchi
▶CoverOba Nathi Mey Rayata - Nanda MalaniSinhala Songs Lyrics
▶CoverOba Nathi Me Rayata (ඔබ නැති මේ රැයට පුර සඳ) Cover - Nanda Malini | Sinhala Old SongsRock Sri Lanka
▶CoverOba Nathi Me RayataNish & Esh
▶Coverඔබ නැති මේ රැයට පුරසද එලිය කුමටද.....ගායනය:නන්දා මාලිනිනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶Coverඔබ නැති මේ රැයට පුරසද එළිය කුමටද... | ANJALI HERATHAnju Lovers | Anjali M Herath
▶CoverOBA NATHI ME RAYATA.dumaradushi
▶Coveroba nathi me rayata ඔබ නැති මේ රැයට පුර හඳ එලිය කුමටද- Nanda Maliniසප්ත ස්වර...
▶Coverඔබ නැති මේ රැයට (Oba Nathi Me Rayata) | Kawadi Ska Fusion | Nanda Malini | @digithalDigithal
▶Coverඔබ නැති මේ රැයට | Oba Nathi Me Rayata EDM Remix – Nanda Malini | Sinhala Electronic 2025ChootiX
▶CoverOba Nethi Me Reyata - ඔබ නැති මේ රැයට. (Cover song by Thushara Maduranga)Achala Gamage
▶CoverOba Nathi Me Rayata - Nanda Maliniහිත නිවී යන ගී | Hitha Niwi Yana Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Nethi Me Reyata LyricsOba Nethi Me Reyata Lyrics Englishඔබ නැති මේ රැයටඔබ නැති මේ රැයට ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist

