Rathriya Udawuna Lyrics
“Raathriya udavuna” (රාත්‍රිය උදාවුනා), Rathriya Udawuna (රාත්‍රිය උදාවුනා) lyrics: a Sinhala love song sung by T.M. Jayarathne, with words by Kularathna Ariyawansa and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Raathriya udavuna, and in Sinhala it is රාත්‍රිය උදාවුනා ගී පද.
| SONG | Rathriya Udawuna |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Rathriya Udawuna Lyrics Singlish
Raathriya udavuna
Ninda ayi noyenne ...//
Raathriya udavuna...
Oba hamuvu da patan
Ma hadavatha avadiyen ...//
Raya pahan vela yai
Novi nidi dehen
Raathriya udavuna .../
Oba avudin siw digin
Ma denethe davatemin ...//
Sitha thevul mavalai
Pura raya nithin
Raathriya udavuna .../රාත්‍රිය උදාවුනා ගී පද
රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොයෙන්නේ ...//
රාත්‍රිය උදාවුනා...
ඔබ හමුවු දා පටන්
මා හදවත අවදියෙන් ...//
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්
රාත්‍රිය උදාවුනා .../
ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින් ...//
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්
රාත්‍රිය උදාවුනා .../Performances of Rathriya Udawuna
Cover versions, live performances, and reality-show contestant performances of “Rathriya Udawuna” on YouTube.
Cover Versions · 12
▶CoverRathriya Uda Una (රාත්‍රිය උදා වුනා) - TM Jayaratne | Adaraneeya Rohana (ආදරණිය රෝහණ)Dr. Rohana Weerasinghe Official
▶CoverRathriya uda una (රාත්‍රිය උදා වුනා) cover | The Cover GuyThe Cover Guy
▶CoverRathriya uda una- T.M. JayarathnaBuilding Economics Students' Society (BESS)
▶CoverRathriya uda una (රාත්‍රිය උදා වුනා) | Thushani Jayawardena | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverRathriya Uda Una.HDSenehase Nawatheana
▶CoverRathriya Uda Una (රාත්‍රිය උදා වුණා) Cover By Sakuni PereraSAKUNI PERERA💤
▶CoverRathriya Uda Una (Cover Song) | රාත්‍රිය උදා වුනා | Grade14 Band | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverRathriya Uda Una - T . M Jayarathnasisira koggalahewa
▶CoverRathriya Udawuna (රාත්‍රිය උදාවුනා)Lionfirst Music
▶CoverRathriya Uda Una | Jude Rogans | Acoustic Cover VersionRelax Soft Music
▶CoverRathriya uda una - TM Jayarathna | රාත්‍රිය උදාවුනා - ටි.එම් ජයරත්න | Cover By Rizi MeedinRizi Meedin
▶Coverරාත්‍රිය උදාවුනා - ROCK COVER - @rockceylon| T M JAYARATHNAROCK CEYLON
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathriya Udawuna LyricsRathriya Udawuna Lyrics Englishරාත්‍රිය උදාවුනාරාත්‍රිය උදාවුනා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsRohana Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist