Mangala Poruwe Lyrics by T.M. Jayarathne
Mangala Poruwe (මංගල පෝරුවේ) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Mangala Poruwe lyrics in Sinhala script (මංගල පෝරුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mangala Poruwe |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 18 |
| UPDATED |
Mangala Poruwe Lyrics
Mangala poruwe aasiriwaadaya
Pathikulaye heta dine
Athapan isinnata langin
Hidinnata piyeku ahimiwaune//
Obe thurule randi unne
Pasasi maa vun suwaya midune//
Obe guna sihiwi kandulu netha weru
Mangala poruwe...
Piyeku padawiya labana dinaye
Mata danewa obage senehe//
Siyaa kohida giye
Panaye maa golu we
Mangala poruwe...මංගල පෝරුවේ ගී පද
මංගල පෝරුවේ ආසිරිවාදය
පතිකුලයේ හෙට දිනේ
අතපැන් ඉසින්නට ළඟින්
හිඳින්නට පියෙකු අහිමිවුණේ//
ඔබේ තුරුලේ රැඳී උන්නේ
පැසසී මා වුන් සුවය මිදුනේ//
ඔබේ ගුණ සිහිවී කඳුළු නෙත වෑරු
මංගල පෝරුවේ...
පියෙකු පදවිය ලබන දිනයේ
මට දැනේවා ඔබගේ සෙනෙහේ//
සීයා කොහිද ගියේ
පැනයේ මා ගොළු වේ
මංගල පෝරුවේ...Performances of Mangala Poruwe
Cover versions, live performances, and reality-show contestant performances of “Mangala Poruwe” on YouTube.
Cover Versions · 8
▶Coverඅජිත් මුතුකුමාරණ | මංගල පෝරුවෙදි | Ajith Muthukumarana | Mangala Poruwedi | Original Trak | VOL 01SL Video Zone
▶Coverමංගල පෝරුවක් මත ඇසුනු අම්මා ගැන ලස්සන කවි පෙලක්...Prabhath Madhushanka ( C Hela Siritha)
▶CoverMangala Poruwe - Ajith Muthukumarana (මංගල පෝරුව - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶Coverමංගල පෝරුවේ චාරිත්‍ර වල අවසානය | පෝරුවෙන් බැස්සවීම සහ අනෙකුත් චාරිත්‍ර | Poruwa CeremonyWedding Advizor
▶Coverමංගල පෝරුවෙදි (ajith muthukumarana )SACHINTHA SALIKA
▶Coverමංගල පෝරුව.mangala poruwa,ajith muthukumarana with sakura rangeH S Sampath youtube chanal
▶CoverMangala poruwa sameepe (මංගල පෝරුව සමීපේ) | Theekshana anuradaRo_Music_Official 🎶
▶CoverMe mangala Poruwa (මේ මංගල පෝරුව) by Keerthi PasquelAmith Liyanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mangala Poruwe LyricsMangala Poruwe Lyrics Englishමංගල පෝරුවේමංගල පෝරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics