Hadissiye Hani Naikata Paya Thabana Lyrics by T.M. Jayarathne
Hadissiye Hani Naikata Paya Thabana (හදිස්සියේ හනි හනිකට පය තබනා) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Hadissiye Hani Naikata Paya Thabana lyrics in Sinhala script (හදිස්සියේ හනි හනිකට පය තබනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hadissiye Hani Naikata Paya Thabana |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 19 |
| UPDATED |
Hadissiye Hani Naikata Paya Thabana Lyrics
Hadissiye hani hanikata paya tabana - ruwethiye numba sitina gama kothana//
Detha sala kinkini nada dewanni - desa sala mona monawada kiyanne
Yatin horen ebikam kara balanne - lande obayi mage duk gini niwanne
Rena kithul mala pitamede helanne - sihin pabal wel gela wata badinne
Kola nawum sina delak helanne - lande obayi mage duk gini niwanne
හදිස්සියේ හනි හනිකට පය තබනා ගී පද
හදිස්සියේ හනි හනිකට පය තබනා - රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතනා//
දෑත සලා කිංකිණී නද දෙවන්නී - දෑස සලා මොන මොනවද කියන්නී
යටින් හොරෙන් එබිකම් කර බලන්නී - ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී
රෑන කිතුල් මල පිටමැද හෙලන්නී - සිහින් පබළු වැල් ගෙල වට බදින්නී
කොල නැවුම් සිනා දැලක් හෙලන්නී - ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී
Performances of Hadissiye Hani Naikata Paya Thabana
Cover versions, live performances, and reality-show contestant performances of “Hadissiye Hani Naikata Paya Thabana” on YouTube.
Cover Versions · 5
▶Coverhadissiye hani hanikata paya thabana (හදිස්සියේ හනි හනිකට පය තබනා)Gee Mihira
▶CoverOld sunflower with T.M. ජයරත්න ..හදිස්සියේ හනි හනිකට පය තබනා ..Vimukthi sasanka Hewarathna
▶Coverහදිස්සියේ හනි හනිකට පය තබනා...// රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා..//LankaMusicGallery
▶CoverHadissiye Hani hanikata (හදිස්සියේ හනි හනිකට) T.M. Jayarathnaරnදුනු
▶CoverHADISSIYE HANI HANIKATA - හදිස්සියේ හනි හනිකට පය තබනාDECIBELS STUDIO KAROKE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hadissiye Hani Naikata Paya Thabana LyricsHadissiye Hani Naikata Paya Thabana Lyrics Englishහදිස්සියේ හනි හනිකට පය තබනාහදිස්සියේ හනි හනිකට පය තබනා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics