Kurahan Mal Pipila Lyrics
“Kurahan mal pipila pela addara” (කුරහන් මල් පිපිලා පැල අද්දර): Kurahan Mal Pipila (කුරහන් මල් පිපිලා) lyrics, a Sinhala folk song sung by T.M. Jayarathne, with words by Saman Kularatne and music by Indrajith Mirihanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කුරහන් මල් පිපිලා ගී පද.
| SONG | Kurahan Mal Pipila |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Saman Kularatne |
| COMPOSER | Indrajith Mirihanage |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Kurahan Mal Pipila Lyrics Singlish
Kurahan mal pipila pela addara
Hita sathutin sanasa
Sandakan mal vetila iha iddara
Nuba kandan enawa
Kola balum sinaha ingi bigi
Manda nage hemada
Ala situm vadana kithi biti
Landa dige nibada
Kurahan mal pipila ....
Poya sandin genena sisilasa
Hada manmath karana
Mahada thulin galana thanikama
Thawama nubata nodana
Kurahan mal pipila ....කුරහන් මල් පිපිලා ගී පද
කුරහන් මල් පිපිලා පැල අද්දර
හිත සතුටින් සනසා
සඳකැන් මල් වැටිලා ඉහ ඉද්දර
නුඹ කැන්දන් එනවා
කෝල බැලුම් සිනහා ඉඟි බිගි
මන්ද නගේ හැමදා
ආල සිතුම් වඩනා කිති බිති
ලන්ද දිගේ නිබදා
කුරහන් මල් පිපිලා ....
පෝය සඳින් ගෙනෙනා සිසිලස
හද මන්මත් කරනා
මහද තුලින් ගලනා තනිකම
තවම නුඹට නොදැනා
කුරහන් මල් පිපිලා ....
Performances of Kurahan Mal Pipila
Cover versions, live performances, and reality-show contestant performances of “Kurahan Mal Pipila” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kurahan Mal Pipila LyricsKurahan Mal Pipila Lyrics Englishකුරහන් මල් පිපිලාකුරහන් මල් පිපිලා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsIndrajith Mirihanage ComposerSaman Kularatne Lyricist


