Andura Witharak Enna Epa Sanda Payanna Lyrics
“Andura vitarak enna epa sanda payanna” (අඳුර විතරක් එන්න එපා සඳ පායන්න), Andura Witharak Enna Epa Sanda Payanna (අඳුර විතරක් එන්න එපා සඳ පායන්න) lyrics: a Sinhala love song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අඳුර විතරක් එන්න එපා සඳ පායන්න ගී පද, and many know it simply as Andura vitarak.
| SONG | Andura Witharak Enna Epa Sanda Payanna |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Andura Witharak Enna Epa Sanda Payanna Lyrics Singlish
Andura vitarak enna epa sanda payanna
Basa giya hema sandama paela ahasin
Danna ghanadura hodai
Chandra madalata wadaa niwena rahasin
Ninda vitarak enna
Bae sihina sipaganna
Bidenawa hema sihinayakma rahasin
Baeduna sita man daragameda kelesin
Sulanga vitarak enna
Mal suwada noganenna
Suwada vitarak motada ahimi malakin
Baeduna pasu sita muda gameda kelesin
Andura vitarak enna .....අඳුර විතරක් එන්න එපා සඳ පායන්න ගී පද
අඳුර විතරක් එන්න එපා සඳ පායන්න
බැස ගියා හැම සඳම පෑල අහසින්
දන්න ඝණදුර හොඳයි
චන්ද්‍ර මඬලට වඩා නිවෙන රහසින්
නින්ද විතරක් එන්න
බෑ සිහින සිපගන්න
බිඳෙනවා හැම සිහිනයක්ම රහසින්
බැදුණ සිත මං දරාගමිද කෙලෙසින්
සුළඟ විතරක් එන්න
මල් සුවඳ නොගෙනෙන්න
සුවඳ විතරක් මොටද අහිමි මලකින්
බැඳුණ පසු සිත මුදා ගම්ද කෙලෙසින්
අඳුර විතරක් එන්න .....
Related Songs and Tags
Andura Witharak Enna Epa Sanda Payanna LyricsAndura Witharak Enna Epa Sanda Payanna Lyrics Englishඅඳුර විතරක් එන්න එපා සඳ පායන්නඅඳුර විතරක් එන්න එපා සඳ පායන්න ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics