Neranjawe Thotupala Abhiyasa Lyrics
“Neranjave thotupala abhiyasa” (නේරංජාවේ තොටුපල අභියස): Neranjawe Thotupala Abhiyasa (නේරංජාවේ තොටුපල අභියස) lyrics, a Sinhala Buddhist devotional song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is නේරංජාවේ තොටුපල අභියස ගී පද, and many know it simply as Neranjave thotupala.
| SONG | Neranjawe Thotupala Abhiyasa |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Buddhist Devotional, Inspirational |
| VIEWS | 10 |
| UPDATED |
Neranjawe Thotupala Abhiyasa Lyrics Singlish
Neranjave thotupala abhiyasa
Kadamalu bandagena ai inne
Oruwaka nagala egodata yannata
Ai me thawamath lathewenne //
Habala adi diya reli ipadi
Pena bubulu nagi diya sula karaki
Ganga diya sasalai yana maga katukai
Enisai thawamath lathewenne //
Neranjave .......
Hisehi radi kadamalu baravi
Oru kanda perali yawi da sangavi
Ganga diya sasalai yana maga katukai
Enisai thawamath lathewenne //
Neranjave .......නේරංජාවේ තොටුපල අභියස ගී පද
නේරංජාවේ තොටුපල අභියස
කදමළු බැඳගෙන ඇයි ඉන්නේ
ඔරුවක නැගලා එගොඩට යන්නට
ඇයි මේ තවමත් ලතැවෙන්නේ //
හබල ඇදී දිය රැළි ඉපදී
පෙණ බුබුළු නැගී දිය සුළ කැරකී
ගඟ දිය සසලයි යන මග කටුකයි
එනිසයි තවමත් ලතැවෙන්නේ //
නේරංජවේ .......
හිසෙහි රැදී කදමළු බරවී
ඔරු කඳ පෙරලී යාවි ද සැඟවී
ගඟ දිය සසලයි යන මග කටුකයි
එනිසයි තවමත් ලතැවෙන්නේ //
නේරංජාවේ .......
Related Songs and Tags
Neranjawe Thotupala Abhiyasa LyricsNeranjawe Thotupala Abhiyasa Lyrics Englishනේරංජාවේ තොටුපල අභියසනේරංජාවේ තොටුපල අභියස ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics