Hiruta Horen Lyrics
“Hiruta horen sanduta horen” (හිරුට හොරෙන් සඳුට හොරෙන්), Hiruta Horen (හිරුට හොරෙන්) lyrics: a Sinhala love song sung by T.M. Jayarathne, with words by Kularathna Ariyawansa and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිරුට හොරෙන් ගී පද.
| SONG | Hiruta Horen |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Hiruta Horen Lyrics Singlish
Hiruta horen sanduta horen
Taru mal uyane
Lovata horen
Sedu lovai ape adare
Obe nuwan taru eliyen
E lokaye siri narabannam
Tawath kumatado eliyak
Mage lokaye
Hiruta horen .../
Obe vadan ama sarayen
E lokaye nada ravude nam
Tawath kumatado mihirak
Ape lokaye
Hiruta horen .../හිරුට හොරෙන් ගී පද
හිරුට හොරෙන් සඳුට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන්
සැදූ ලොවයි අපේ ආදරේ
ඔබේ නුවන් තරු එළියෙන්
ඒ ලෝකයේ සිරි නරබන්නම්
තවත් කුමටදෝ එළියක්
මගේ ලෝකයේ
හිරුට හොරෙන් .../
ඔබේ වදන් අම සරයෙන්
ඒ ලෝකයේ නද රැව්දේ නම්
තවත් කුමටදෝ මිහිරක්
අපේ ලෝකයේ
හිරුට හොරෙන් .../Related Songs and Tags
Hiruta Horen LyricsHiruta Horen Lyrics Englishහිරුට හොරෙන්හිරුට හොරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsRohana Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist