Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sathuta Suranga
  3. Wena Ona Deyak Wechchawe Lyrics

Wena Ona Deyak Wechchawe Lyricsby
Sathuta Suranga

Wena Ona Deyak Wechchawe - Singer, Lyricist & Composer

Wena Ona Deyak Wechchawe Lyrics in Sinhala (වෙන ඕන දෙයක් වෙච්චාවේ ගී පද) and English by Sathuta Suranga. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Wena Ona Deyak Wechchawe
SINGER
Sathuta Suranga
VIEWS
26

Wena Ona Deyak Wechchawe Lyrics

(Vena ona deyak vechchawe
Ahasa kadagena vetunawe
Ganan ganna epa owa sulu deval
Sinavela api ohe yamu.....//)

(Sithu sithude sidu novunawe
Pethu pethu de itu novunawe.....//)
Kala kalade hari nogiyawe
Ganan ganna epa owa sulu deval
Sinavela api ohe yamu......

Vena ona deyak......

(Jaya langa paraduma himivenawa
Sapa wage ma duka athvenawa.....//)
Ipadena wa miya yanawa
Ganan ganna epa owa sulu deval
Sinavela api ohe yamu......

Vena ona deyak......//

වෙන ඕන දෙයක් වෙච්චාවේ ගී පද

(වෙන ඕන දෙයක් වෙච්චාවේ
අහස කඩාගෙන වැටුණාවේ
ගණන් ගන්න එපා ඕවා සුළු දේවල්
සිනාවෙලා අපි ඔහේ යමු.....//)

(සිතු සිතුදේ සිදු නොවුණාවේ
පැතු පැතු දේ ඉටු නොවුණාවේ.....//)
කල කලදේ හරි නොගියාවේ
ගණන් ගන්න එපා ඕවා සුළු දේවල්
සිනාවෙලා අපි ඔහේ යමු......

වෙන ඕන දෙයක්......

(ජය ළඟ පැරදුම හිමිවෙනවා
සැප වාගෙම දුක අත්වෙනවා.....//)
ඉපදෙනවා මිය යනවා
ගණන් ගන්න එපා ඕවා සුළු දේවල්
සිනාවෙලා අපි ඔහේ යමු......

වෙන ඕන දෙයක්......//

Frequently Asked Questions

Who sang Wena Ona Deyak Wechchawe?

Sathuta Suranga performed Wena Ona Deyak Wechchawe. Sathuta Suranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Wena Ona Deyak Wechchawe lyrics?

You can find the Wena Ona Deyak Wechchawe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Wena Ona Deyak Wechchawe?

Wena Ona Deyak Wechchawe has been viewed 26 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වෙන ඕන දෙයක් වෙච්චාවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වෙන ඕන දෙයක් වෙච්චාවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Wena Ona Deyak Wechchawe LyricsWena Ona Deyak Wechchawe Lyrics Englishවෙන ඕන දෙයක් වෙච්චාවේවෙන ඕන දෙයක් වෙච්චාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationSathuta Suranga SongsSathuta Suranga LyricsSuranga Lyrics

Comments

ShareShare "Wena Ona Deyak Wechchawe" by Sathuta Suranga

More from Sathuta Suranga

  • Hitha Denna Hamadama Mata Lanwela Lyrics6
  • Rosa Suwada Pituwaka Lyrics78
  • Sanasenna Mage Gawa Lyrics4
  • View All Songs4

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43