Me Rata Mage Rata Lyrics by Malani Bulathsinhala
Me Rata Mage Rata (මේ රට මගේ රට) is a Sinhala song sung by Malani Bulathsinhala. The lyrics were written by Miranda Hemalatha, and the music is composed by Ostin Munasinghe. This page presents the Me Rata Mage Rata lyrics in Sinhala script (මේ රට මගේ රට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Rata Mage Rata |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| LYRICIST | Miranda Hemalatha |
| COMPOSER | Ostin Munasinghe |
| VIEWS | 777 |
| UPDATED |
Me Rata Mage Rata Lyrics
(Me rata mage rata
Ma ipaduna rata
Haedena waedena rata
Magema mau rata...//)
(Saru pasa polowen
Wehi bindu ahasen...//)
Mini kata mutu ata
Mage Sirilaka aeta...
Me rata mage....
(Mage Sirilaka gena
Lowata kiyami mama....//)
Sura purayak wena
Lowe mewaeni naeta...
Me rata mage....
(Editarakama aeti
Kammali kama naeti...//)
Lamai sitina rata
Mage me Siri laka...
Me rata mage....මේ රට මගේ රට ගී පද
(මේ රට මගේ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට...//)
(සරු පස පොළොවෙන්
වැහි බිඳු අහසෙන්...//)
මිණි කැට මුතු ඇට
මගේ සිරිලක ඇත...
මේ රට මගේ....
(මගේ සිරිලක ගැන
ලොවට කියමි මම....//)
සුර පුරයක් වෙන
ලොවේ මෙවැනි නැත...
මේ රට මගේ....
(එඩිතරකම ඇති
කම්මැලි කම නැති...//)
ළමයි සිටින රට
මගේ මේ සිරි ලක...
මේ රට මගේ....Related Songs and Tags
Me Rata Mage Rata LyricsMe Rata Mage Rata Lyrics Englishමේ රට මගේ රටමේ රට මගේ රට ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsOstin Munasinghe ComposerMiranda Hemalatha Lyricist