Dakina Wita Pansalak Lyrics by Malani Bulathsinhala
Dakina Wita Pansalak (දකින විට පන්සලක්) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Dakina Wita Pansalak lyrics in Sinhala script (දකින විට පන්සලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dakina Wita Pansalak |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| VIEWS | 15 |
| UPDATED |
Dakina Wita Pansalak Lyrics
Dakina vita pansalak pilimayak bodhiyak
Hunasnen nagitimin vadinava
Hade nati bhaktiyak vata pura tavaragena
Adavanva neth barava balanava
Gambini mav keneku ho rogiyeku dutukaleka
Kavuluvven anantaya soyanava...
Atehi radi pota patehi ekama peliyathulama
Neth dahas varayak duvanava...
Dakina vita pansalak....
Varu nati mahalu vata nethe gatetayi biyen
Deneth yuga nidikira vatenava...
Love nati dahasakut gatalu sihiyata naga
Ahasabima gatalanna hadanava...
Dakina vita pansalak...දකින විට පන්සලක් ගී පද
දකින විට පන්සලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වදිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා
ගැඹිනි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටුකලෙක
කවුළුවෙන් අනන්තය සොයනවා...
අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා...
දකින විට පන්සලක්....
වාරු නැති මහළු වත නෙතේ ගැටෙතැයි බියෙන්
දෙනෙත් යුග නිදිකිරා වැටෙනවා...
ලොවේ නැති දහසකුත් ගැටළු සිහියට නගා
අහසබිම ගැටලන්න හදනවා...
දකින විට පන්සලක්...
Performances of Dakina Wita Pansalak
Cover versions, live performances, and reality-show contestant performances of “Dakina Wita Pansalak” on YouTube.
Cover Versions · 12
▶Coverදකින විට පන්සලක් - මාලනී බුලත්සිංහල (Dakina Wita Pansalak - Malani Bulathsinhala )-SRI LANKAN MUSICSSinhala Playlist
▶CoverDakina Vita Pansalak දකින විට පන්සලක්Hasala Marakkalage
▶CoverDakina Wita Pansalak / දකින විට පන්සලක්Sathsara Music
▶CoverDakina wita pansalak | දකින විට පන්සලක් | yashodha priyadarshaniYashodha Priyadarshani
▶Coverදකින විට පන්සලක්, dakina vita pansalakSL SONG
▶Coverදකින විට පන්සලක්./මාලනී බුලත්සිංහල./PRISMI Music.PRISMI Music
▶Coverදකින විට පන්සලක් | Dakina Vita Pansalak | Cover by Upendra SiriwardanaUpendraa Siriwardana
▶Coverඑදා එයා දකින විට පන්සලක් පිළිමයක් dakinawitha pansalak Malani Bulathsinhala Official Original Musicmusic folder
▶Coverදකින විට පන්සලක්The taste of Sinhala Literature
▶Coverdakina wita pansalak දකින විට පන්සලක් - malani bulathsinhala මාලනී බුලත්සිංහලmihirigi "මිහිරිගී"
▶Coverදකින විට පන්සලක් පිලිමයක්Pradeep Samaraweera
▶Cover17. දකින විට පන්සලක් පිලිමයක් බෝධියක් උනස්නෙන් නැගිටිමින් වදිනවා. | Sadaham Teekawaසදහම් ටීකාව Sadaham Teekawa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dakina Wita Pansalak LyricsDakina Wita Pansalak Lyrics Englishදකින විට පන්සලක්දකින විට පන්සලක් ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics