Piyanani Oba Methe Budun Lyrics
“Piyanani” (පියාණනි...//): Piyanani Oba Methe Budun (පියාණනි ඔබ මෙතේ බුදුන්) lyrics, a Sinhala Buddhist devotional song sung by Malani Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Father. In Sinhala it is පියාණනි ඔබ මෙතේ බුදුන් ගී පද.
| SONG | Piyanani Oba Methe Budun |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| CATEGORY | Buddhist Devotional, Father |
| VIEWS | 10 |
| UPDATED |
Piyanani Oba Methe Budun Lyrics Singlish
Piyanani...
Piyanani oba methe budun lesa
Matu budu vana davase
Sujathawa ma vewa
Piyanani oba matu budu vanada
Palamuwa danaya piliganvami ma
Anduru kathara maga pahan tembak se
Kasawathin dilu obe sevenalle
Alokaya vewa
Piyanani oba...
Bo muladi budu rajune
Weda hindagena
Desana dahama asana uvasiyani
Anduru kathara maga pahan tembak se
Kasawathin dilu obe sevenalle
Alokaya vewaපියාණනි ඔබ මෙතේ බුදුන් ගී පද
පියාණනි...//
පියාණනි ඔබ මෙතේ බුදුන් ලෙස
මතු බුදු වන දවසේ
සුජාතාව මා වේවා//
පියාණනි ඔබ මතු බුදු වනදා
පළමුව දානය පිළිගන්වමි මා
අඳුරු කතර මග පහන් ටැඹක් සේ
කසාවතින් දිලු ඔබේ සෙවනැල්ලේ
ආලෝකය වේවා
පියාණනි ඔබ...
බෝ මුලදී බුදු රජුනේ
වැඩ හිඳගෙන
දෙසන දහම අසන උවැසියනි
අඳුරු කතර මග පහන් ටැඹක් සේ
කසාවතින් දිලු ඔබේ සෙවනැල්ලේ
ආලෝකය වේවා////Related Songs and Tags
Piyanani Oba Methe Budun LyricsPiyanani Oba Methe Budun Lyrics Englishපියාණනි ඔබ මෙතේ බුදුන්පියාණනි ඔබ මෙතේ බුදුන් ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics