Premaye vil there
Yauwene mal wane
Asema me gi miyuru rawe
Sitaka aradhana
Premaye vil there
Susudu hasakan sala
Daesa peruman pura
Paluwe tani wela
Katado ingi kala
Premaye vil there...
Seeta pawanell gala
Neela thuru mal sala
Adaren pibidila
Lokayama hinahila
Premaye vil there...ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ
සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කලා
ප්‍රේමයේ විල් තෙරේ...
සීත පවනැල් ගලා
නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා
ලෝකයම හිනැහිලා
ප්‍රේමයේ විල් තෙරේ...//Malani Bulathsinhala performed Premaye Wil There. Malani Bulathsinhala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Premaye Wil There were written by Kularathna Ariyawansa. Kularathna Ariyawansa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
H.M. Jayawardana composed the music for Premaye Wil There. H.M. Jayawardana is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the Premaye Wil There lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Premaye Wil There has been viewed 50 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ප්‍රේමයේ විල් තෙරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners