Wasan Karannata Ba Mage Hitha Ada Lyrics by Malani Bulathsinhala
Wasan Karannata Ba Mage Hitha Ada (වසන් කරන්නට බෑ මගෙ හිත අද) is a Sinhala song sung by Malani Bulathsinhala. The lyrics were written by Rathmale Bandula Gunawardana, and the music is composed by H.M. Jayawardana. This page presents the Wasan Karannata Ba Mage Hitha Ada lyrics in Sinhala script (වසන් කරන්නට බෑ මගෙ හිත අද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wasan Karannata Ba Mage Hitha Ada |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| LYRICIST | Rathmale Bandula Gunawardana |
| COMPOSER | H.M. Jayawardana |
| VIEWS | 6 |
| UPDATED |
Wasan Karannata Ba Mage Hitha Ada Lyrics
Vasan karannata bae mage hitha ada
Pem mal pudinava
Senehasa ipadee suwandin math vee
Pem mal pudinava
Sihilata daenena gindara deka deka
Sitha dodamalu wenne
Welapena pem lova kandula dakinnada
Pem mal pudinne
Vasan karannata bae......
Detholaga peedena ridee iraka mathu
Mihirada pawasanne
Welapena pem lova kandula dakinnada
Pem mal pudinne
Vasan karannata bae......වසන් කරන්නට බෑ මගෙ හිත අද ගී පද
වසන් කරන්නට බෑ මගෙ හිත අද
පෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
පෙම් මල් පූදිනවා //
සිහිලට දැනෙනා ගින්දර දැක දැක
සිත දොඩමළු වෙන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ
වසන් කරන්නට බෑ......
දෙතොලග පීදෙන රිදී ඉරක මතු
මිහිරද පවසන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ
වසන් කරන්නට බෑ.......Performances of Wasan Karannata Ba Mage Hitha Ada
Cover versions, live performances, and reality-show contestant performances of “Wasan Karannata Ba Mage Hitha Ada” on YouTube.
Cover Versions · 10
▶Coverවසන් කරන්නට බෑ මගෙ හිත අද | Wasan Karannata Ba Mage Hitha Ada | Remix Cover Song ... ...Remix Song Cloud
▶CoverWasan Karannata Ba Mage Hitha Ada - Malani Bulathsinhala (Cover) | Reggae SanduReggae Sandu
▶CoverWasan Karannata, Malani Bulathsinhala, වසන් කරන්නට බෑNadee Nisansala
▶Coverwasan karannata ba.....Namal Udara
▶CoverWASAN KARANNATA BAE by Malini BulathsinhalaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverSinhala song / Wasan karannata be mage / වසන් කරන්නට බෑ මගෙ හිත අද / Coverd by Mallika DissanayakaMallika Dissanayaka
▶CoverWasan Karannata Ba Mage Hitha | Sanjaya Ravilal I Violin CoverDhanesha Senevirathne
▶CoverWasan Karannata Ba Mage Hitha Ada - Malani BulathsinhalaSinhala song
▶Coverwasan karannata / වසන් කරන්නටJust Feelings
▶Cover# දර්ශන බණ්ඩාර # වසන් කරන්නට බෑ මගෙ හිත අදDarshana Bandara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasan Karannata Ba Mage Hitha Ada LyricsWasan Karannata Ba Mage Hitha Ada Lyrics Englishවසන් කරන්නට බෑ මගෙ හිත අදවසන් කරන්නට බෑ මගෙ හිත අද ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsH.M. Jayawardana ComposerRathmale Bandula Gunawardana Lyricist