Wassane sina salai Lyrics
“Vassaane sinaa salai sihinayak wage” (වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ): Wassane sina salai (වස්සානේ සිනා සලයි) lyrics, a Sinhala love song sung by Malani Bulathsinhala, with words by Vidura Dias and music by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is වස්සානේ සිනා සලයි ගී පද, and many know it simply as Vassaane sinaa.
| SONG | Wassane sina salai |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| LYRICIST | Vidura Dias |
| COMPOSER | Kasun Kalhara |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 15 |
| UPDATED |
Wassane sina salai Lyrics Singlish
Vassaane sinaa salai sihinayak wage
Gammaane mihira daenee arumayak wage
Aeta dura gewaa aayee vadinavaa
Aeta dura gewaa aayee vadinavaa
Gee pada kee mata maal giraa
Pan gasakin talannam
Kehe roda aeda duwannam
Daethee velee natannam
Nokkaadu kiyanam
Boru tarahak aragena maa dihaa balanavaada
Saaviyaka wage guli vee turule nidana turuma
Gee pada kee mata maal giraa
Vassaane sinaa salai sihinayak wage
Gammaane mihira daenee arumayak wage
Aeta dura gewaa aayee vadinavaa
Aeta dura gewaa aayee vadinavaa
Gee pada kee mata maal giraa
Nindaa gini niweevee
Maala hatak thiyevee
Kiri suwandin pirevee
Naevum kavak getheevee
Sidaadiyata sita kenda yali du noyanavaada
Gam dorakada maa navataa devaa kandulu sitata
Gee pada kee mata maal giraa
Vassaane sinaa salai sihinayak wage
Gammaane mihira daenee arumayak wage
Aeta dura gewaa aayee vadinavaa
Aeta dura gewaa aayee vadinavaa
Gee pada kee mata maal giraa
Gee pada kee mata maal giraaවස්සානේ සිනා සලයි ගී පද
වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා
පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම
ගී පද කී මට මාල ගිරා
වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා
නින්දා ගිණි නිවේවි
මාල හතක් තියේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට
ගී පද කී මට මාල ගිරා
වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා
ගී පද කී මට මාල ගිරාRelated Songs and Tags
Wassane sina salai LyricsWassane sina salai Lyrics Englishවස්සානේ සිනා සලයිවස්සානේ සිනා සලයි ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsKasun Kalhara ComposerVidura Dias Lyricist