Sithak Kelesada Me Tharam Lyrics
“Sitak kelesada me taram” (සිතක් කෙලෙසද මේ තරම්), Sithak Kelesada Me Tharam (සිතක් කෙලෙසද මේ තරම්) lyrics: a Sinhala heartbreak song sung by Malani Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිතක් කෙලෙසද මේ තරම් ගී පද, and many know it simply as Sitak kelesada.
| SONG | Sithak Kelesada Me Tharam |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Sithak Kelesada Me Tharam Lyrics Singlish
Sitak kelesada me taram
Wedanawan widinne
Nethak kelesada me taram
Dukata kadulali salanne...
Oben wenwee gewena mohotada
Kalpayak wee danne nam...
Oben thora heta dinak gena ma
Sitha ganne kelesado...
Sitak kelesada...
Susum kadulal sihina pamanak
Urumayan wee sada kal...
Sathuta mohotaka miriguwak wee
Bidee yanne ai mese...
Sitak kelesada...සිතක් කෙලෙසද මේ තරම් ගී පද
සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කදුළැලි සලන්නේ...//
ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද
කල්පයක් වී දැනේ නම්..//
ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
සිතා ගන්නේ කෙලෙසදෝ..
සිතක් කෙලෙසද...//
සුසුම් කදුළැල් සිහින පමණක්
උරුමයන් වී සදා කල්...//
සතුට මොහොතක මිරිඟුවක් වී
බිඳී යන්නේ ඇයි මෙසේ...
සිතක් කෙලෙසද...//
Performances of Sithak Kelesada Me Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Sithak Kelesada Me Tharam” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverමස්සිනා ලග තියාගෙන ශිරෝශි රොමෙශිකා කියපු සිංදුව | Sithak Kelesada Me Tharam | Shiroshi RomeshikaPolkichcha - පොල්කිච්චා
▶Coverසිතක් කෙලෙසද මේ තරම් Sithak Kelesada Me Tharam - මාලනී බුලත්සිංහල Malani BulathsinhalaAsian Music Tune
▶Coverසිතක් කෙලෙසද මේ තරම් | මාලනී බුලත්සිංහල | සිත්ගත් ගීSith Gath Gee
▶CoverSithak kelesada me tharam - Malini Bulathsinghala | සිතක් කෙලෙසද - මාලිනී බුලත්සිංහලRD Entertainments
▶CoverSithak Kelesada Metharam - Malani Bulathsinhalasusila kulasinghe
▶Coverසිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විදින්නේPooja Umashankar's Portal
▶CoverSithak Kelesada Me (සිතක් කෙලෙසද මේ තරම්) - EDM/Semi Metal CoverCover Club
▶Coverසිතක් කෙලෙසද මේ තරම් Sithak KelesadaRidma Sathsarani
▶CoverSithak kelesada me tharam ............ Malani BulathsinhalaSarada Rathnayaka
▶Coverසිතක් කෙලෙසද | පේෂල මනෝජ් | Sithak Kelesada | Peshala Manoj | Malani BulathsinhalaSri Lankan Beats
▶CoverSithak Kelesada Me Tharam - Malani Bulathsinhala (සිතක් කෙලෙසද මේ තරම් - මාලනී බුලත්සිංහල)bmadhu_sinhala_songs
▶Coversithak kelesada me tharam by malani bulathsinhalaJayantha Sarath Kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithak Kelesada Me Tharam LyricsSithak Kelesada Me Tharam Lyrics Englishසිතක් කෙලෙසද මේ තරම්සිතක් කෙලෙසද මේ තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics

