Tharaka Mal Pipii Hinahena Lyrics by Malani BulathsinhalaSunil Edirisinghe
Tharaka Mal Pipii Hinahena (තාරකා මල් පිපී හිනැහෙන) is a Sinhala song sung by Malani Bulathsinhala and Sunil Edirisinghe. This page presents the Tharaka Mal Pipii Hinahena lyrics in Sinhala script (තාරකා මල් පිපී හිනැහෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharaka Mal Pipii Hinahena |
|---|---|
| SINGER | Malani Bulathsinhala, Sunil Edirisinghe |
| VIEWS | 6 |
| UPDATED |
Tharaka Mal Pipii Hinahena Lyrics
Tharaka mal pipee hinahena
Premaye mal maawathe
Paa naga yamu aatha lowakata
Niwaa lathaeul jeewithe ....
Hiru sanduta haa lowata rahasin
Sadaa gamu api punchi lokaya
Dukata kandulata pawuru badimin
Hemin sarasamu ewan lokaya ....
Obe denayana kaelum atha mata
Eliya wannata mage lokaya
Obe sihilael suwaethi sewanin
Niwee saenahi mage lokaya ....තාරකා මල් පිපී හිනැහෙන ගී පද
තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ලතැවුල් ජීවිතේ ....
හිරු සඳුට හා ලොවට රහසින්
සදා ගමු අපි පුංචි ලෝකය
දුකට කඳුලට පවුරු බඳිමින්
හෙමින් සරසමු එවන් ලෝකය ....
ඔබේ දෙනයන කැළුම් ඇත මට
එළිය වන්නට මගේ ලෝකය
ඔබේ සිහිලැල් සුවැති සෙවනින්
නිවී සැනහී මගේ ලෝකය ....
Performances of Tharaka Mal Pipii Hinahena
Cover versions, live performances, and reality-show contestant performances of “Tharaka Mal Pipii Hinahena” on YouTube.
Cover Versions · 9
▶CoverTharaka mal - Sunil Edirisinghe & Malini BulathsinhalaRajitha Jayamini Withanachchi
▶CoverTharaka Mal Pipi Hinahena - Malani Bulathsinhalautubeshanthaksqs
▶CoverTharaka Mal Pipee Hinehena - තාරකා මල් පිපී හිනැහෙන - Sunil Edirisinghe and Niranjala SarojiniYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverTharaka Mal Pipi Hinahena, Sunil Edirisinghe, Malani Bulathsinhala, තාරකා මල් පිපී හිනැහෙනNadee Nisansala
▶CoverTharaka Mal (තාරකා මල් පිපී හිනැහෙන)Lionfirst Music
▶CoverTharaka Mal Pipee Hinehena - තාරකා මල් පිපී හිනැහෙන - Sunil Edirisinghe and Malini BulathsinhalaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverතාරකා මල් - නිරංජලා සරෝජිනී, සුනිල් එදිරිසිංහAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverTharaka Mal Pipi Hinahena (තාරකා මල්) - Sunil Edirisinghe & Malani BulathsinhalaLanka Hits
▶Coverතාරකා මල් පිපී හිනැහෙන ...Visharada.Sunil Edirisinghe & Malani Bulathsinhala ~Tharaka Mal ..༺S.Perera༻
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharaka Mal Pipii Hinahena LyricsTharaka Mal Pipii Hinahena Lyrics Englishතාරකා මල් පිපී හිනැහෙනතාරකා මල් පිපී හිනැහෙන ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics