Pipena Malakata

Song Details: Singer & Composer Information
Pipena Malakata Lyrics in Sinhala (පිපෙනා මලකට ගී පද) and English by Malani Bulathsinhala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pipena Malakata
👁️ VIEWS
887

Pipena Malakata Lyrics

Pipena malakata galana dolakata
danena buduguna nodanena minisuni
koi lova yanne maranin passe
pin pav enawa api pasupasse

Ralu gal kulakata bol mati pidakata
danena budu guna nodanena minisuni
koi lova yanne maranin passe
pin pav enawa e api pasupasse

Pipena malakata...

Ira handa depolata me maha polovata
danena buduguna nodanena minisuni
koi lova yanne maranin passe
pin pav enawa api pasupasse

Pipena malakata...

පිපෙනා මලකට ගී පද

පිපෙනා මලකට ගලනා දොළකට 
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ 
පින් පව් එනවා අපි පසුපස්සේ

රළු ගල් කුලකට බෝල් මැටි පිඩකට 
දැනෙනා බුදු ගුණ නොදෙනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ 
පින් පව් එනවා ඒ අපි පසුපස්සේ

පිපෙනා මලකට...

ඉර හඳ දෙපොළට මේ මහා පොළොවට 
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි 
කොයි ලොව යන්නේ මරණින් පස්සේ 
පින් පව් එනවා අපි පසුපස්සේ
 
පිපෙනා මලකට...

Frequently Asked Questions

Who sang Pipena Malakata?

Malani Bulathsinhala performed Pipena Malakata. Malani Bulathsinhala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Pipena Malakata complete lyrics?

You can find the complete Pipena Malakata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pipena Malakata?

Pipena Malakata has been viewed 887 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පිපෙනා මලකට ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පිපෙනා මලකට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pipena Malakata LyricsPipena Malakata Song LyricsPipena Malakata Lyrics Englishපිපෙනා මලකට Lyricsපිපෙනා මලකට ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsBulathsinhala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Pipena Malakata" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Pipena Malakata" by Malani Bulathsinhala