Senehasa Illaa Lyrics
“Senehasa illa liyathambara langa” (සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ), Senehasa Illaa (සෙනෙහස ඉල්ලා) lyrics: a Sinhala heartbreak song sung by Malani Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සෙනෙහස ඉල්ලා ගී පද.
| SONG | Senehasa Illaa |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 15 |
| UPDATED |
Senehasa Illaa Lyrics Singlish
Senehasa illa liyathambara langa
Handa watenawa miyasi kalak..
Kapuru malaka peti sida bida damuwa
Malata wadaa visha bamara thudak..
Wehi kaluwara athi handaa samayaka
Tharumal pipunalu ahas gambe..
Devadoothayoth handa watenawa
Pemmal ihirunu para dige..
Senehasa illa...
Yauwanaye sith vishakala premaya
Kaliyugaye atha pahala wela..
Asanmathe sith watahenu nohekiwa
Pavithra premaya mahalu wela...
Senehasa illa..සෙනෙහස ඉල්ලා ගී පද
සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ
හඬා වැටෙනවා මියැසි කැලක්..
කපුරු මලක පෙති සිද බිද දැමුවා
මලට වඩා විශ බමර තුඩක්..
වැහි කළුවර ඇති හැන්දා සමයක
තරුමල් පිපුණලු අහස් ගැඹේ..
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම්මල් ඉහිරුණු පාර දිගේ..
සෙනෙහස ඉල්ලා...
යෞවනයේ සිත් විෂකල ප්‍රේමය
කලියුගයේ ඇත පහල වෙලා..
අසන්මතේ සිත් වැටහෙනු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහළු වෙලා...
සෙනෙහස ඉල්ලා..Performances of Senehasa Illaa
Cover versions, live performances, and reality-show contestant performances of “Senehasa Illaa” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSenehasa Illa - සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ | Dinushika Madhushani | Hiru Star Season 04 | SUPER 48Senehasa Illa - ලියතඹරා ළඟ
▶Reality ShowSenehasa Illa - සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ | Dinushika Madhushani | Hiru Star Season 04 | SUPER 48Senehasa Illa - ලියතඹරා ළඟ
▶Reality ShowSenehasa illa (සෙනෙහස ඉල්ලා) | Pavani Irushini | Hiru Star Season 05Senehasa illa
Cover Versions · 12
▶Coverසෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ | මාලනී බුලත්සිංහල (Senehasa Illa | Malani Bulathsinhala )Sinhala Playlist
▶CoverSenehasa illa ( සෙනෙහස ඉල්ලා ) | Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverSenehasa Illa - (සෙනෙහස ඉල්ලා) - EDM Version - Malani Bulathsinhala @LukabeatszLuka Beats
▶CoverSenehasa illa (සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ) Remix (KN Remix)Kn Remix
▶CoverSenehasa illa liyathabara laga Karoke / Malani bulathsinhala / සෙනෙහස ඉල්ලා / මාලනි බුලත්සිංහලTshan Entertainment Karaoke / Backing Track
▶CoverSenehasa Illa - Malani Bulathsinhala (සෙනෙහස ඉල්ලා - මාලනී බුලත්සිංහල)Kirula Radio
▶Coverසෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ | පන්ජාබ් රසයට | Senehasa Illa | Punjab Remix | @gspunjabstyleGS Punjab Style
▶Coverසෙනෙහස ඉල්ලා(Classic Rock cover) - Senehasa illaANDARAZ
▶CoverSenehasa Illa | සෙනෙහස ඉල්ලා | Shashika Srimali | SATAENTERTAINMENTSSata Music class
▶CoverSenehasa Illa - Malani Bulathsinhala | Sinhala Songs ListingAsian Music Tune
▶CoverSenehasa illa සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ EDM cover | Tribute to Malani bulathsinhalaKong Beats
▶CoverSathisha Bhatt . සෙනෙහස ඉල්ලා ලියතබරාSPD Music Production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Senehasa Illaa LyricsSenehasa Illaa Lyrics Englishසෙනෙහස ඉල්ලාසෙනෙහස ඉල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics