Pun Podaa Sanda Lyrics
“Pun poda sanda oba gena aawoth” (පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්): Pun Podaa Sanda (පුන් පෝදා සඳ) lyrics, a Sinhala love song sung by Malani Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුන් පෝදා සඳ ගී පද.
| SONG | Pun Podaa Sanda |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| CATEGORY | Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Pun Podaa Sanda Lyrics Singlish
Pun poda sanda oba gena aawoth..
Mal wattiyakata aragannam..
Oba hemadamat illana tharu mal..
Eyata nelaa piliganwannam...//
Dedunnak oba mata gena aawoth
Visithuru saluwak piyavee eyai..
Parasathu uyaney sakman karanata
In sarasee oba haa ennnam..
Pun poda sanda...
Binguthuudu novadunu piyuma genaawoth
Manasa vila math pipunu senin..
Nawum pemata pema vehesenu pemwatha
Yali upadimi ey piyumin man..
Pun poda sanda...පුන් පෝදා සඳ ගී පද
පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්..
මල් වට්ටියකට අරගන්නම්..
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්..
එයට නෙලා පිළිගන්වන්නම්...//
දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් පියවී එයි..
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්..
පුන් පෝදා සඳ...
බිඟුතුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුනු සැනින්..
නැවුම් පෙමට පෙම වෙහෙසෙනු පෙම්වත
යලි උපදිමි ඒ පියුමින් මං..
පුන් පෝදා සඳ...Performances of Pun Podaa Sanda
Cover versions, live performances, and reality-show contestant performances of “Pun Podaa Sanda” on YouTube.
Cover Versions · 12
▶Coverපුන් පෝදා සඳ ඔබ ගෙන අවොත් |මාලනී බුලත්සිංහල(Pun Poda Sanda |Malani Bulathsinhala) -SRI LANKAN MUSICSSinhala Playlist
▶CoverPun Poda Sanda ( පුන් පෝදා සඳ ) | Malani Bulathsinhala | Sinhala SongsWe Did It Global
▶CoverPun Poda Sanda, පුන් පෝදා සඳ, Malani BulathsinhalaNadee Nisansala
▶Coverපුන් පෝදා සඳ ගීතයේ තේරුම | කාන්තාවකගේ පාරිශුද්ධ බව ප්‍රශ්න කළ හැකිද? | Pun Poda Sanda Song MeaningRandunu Yasaranga
▶Coverඅහන්න අහන්න ආසයි පුන් පෝදා සඳ ඔබ ගෙන අවොත් (Pun Poda Sanda Malani Bulathsinhala) -SRI LANKAN MUSICSmusic folder
▶CoverPun Poda Sanda ( පුන් පෝදා සඳ ) | Sihinayaki ReUpeka Nirmani
▶CoverPun Podaa Sanda EDM Cover | පුන් පෝදා සඳ | Malani Bulathsinhala - EDM Remix | EDM SAAMIEDM SAAMI
▶CoverPun poda sada oba gena awoth,පුන් පෝදා සඳJagath kurugama
▶CoverPun Poda Sanda / පුන් පෝදා සඳSathsara Music
▶CoverPun Poda Sanda Remix - DJ ThiwankaDJ Thiwanka
▶Coverපුන් පෝදා සඳ EDM Track 2026 / pun poda sanda EDM Track 2026 /party vibe DJ REMIX EDM New VersionNova Beatz SL
▶Coverපුන් පෝදා සඳ | Pun po da Sada SongBeatzz House
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pun Podaa Sanda LyricsPun Podaa Sanda Lyrics Englishපුන් පෝදා සඳපුන් පෝදා සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics