Upan Bimata Kisida Lyrics by Malani BulathsinhalaVijaya Kumarathunga
Upan Bimata Kisida (උපන් බිමට කිසිදා) is a Sinhala song sung by Malani Bulathsinhala and Vijaya Kumarathunga. This page presents the Upan Bimata Kisida lyrics in Sinhala script (උපන් බිමට කිසිදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Upan Bimata Kisida |
|---|---|
| SINGER | Malani Bulathsinhala, Vijaya Kumarathunga |
| VIEWS | 30 |
| UPDATED |
Upan Bimata Kisida Lyrics
Upan bimata kisida garahanna epa
Demapiyan amathak karalanna epa
Sewana dun gase athu sindalanna epa
Gasa sinduwa hisa sindawa ganna epa
Wedu mavai mihikatai samai sitapannene...
Piya numbe numba ratai kiya sitapannene...
Ire sande gaha kole udara wu maha kale
Minis ape upate mulai sitapannene
Upan bimata kisida garahanna epa
Demapiyan amathak karalanna epa
Sewana dun gase athu sindalanna epa
Gasa sinduwa hisa sindawa ganna epa
Ahas usata wadenna gasak balapannene
Mawak lesata karuna gune paturuwannene
Poro thale tractore yoma bima helannene
Mawak lesan salaku gasai sitapannene
Upan bimata kisida garahanna epa
Demapiyan amathak karalanna epa
Sewana dun gase athu sindalanna epa
Gasa sinduwa hisa sindawa ganna epaඋපන් බිමට කිසිදා ගී පද
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳලන්න එපා
ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා
වැදූ මවයි මිහිකතයි සමයි සිතාපන්නේ...
පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ...
ඉරේ සඳේ ගහ කොලේ උදාර වූ මහ කැලේ
මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳලන්න එපා
ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා
අහස් උසට වැඩෙනා ගසක් බලාපන්නනේ
මවක් ලෙසට කරුණා ගුනේ පතුරුවන්නේ
පොරෝ තලේ ට්‍රැක්ටරේ යොමා බිම හෙලන්නේ
මවක් ලෙසන් සැලකූ ගසයි සිතාපන්නේ
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳලන්න එපා
ගස සිඳුවා හිස සිඳවා ගන්න එපාPerformances of Upan Bimata Kisida
Cover versions, live performances, and reality-show contestant performances of “Upan Bimata Kisida” on YouTube.
Cover Versions · 12
▶CoverVijaya Kumarathunga Upan Bimata උපන් බිමට කිසිදා ගරහන්න එපාVijaya Jothi Facebook Page
▶CoverUpan Bimata | vijaya kumaratunga | උපන් බිමට කිසිදා ගරහන්න එපාKing of Sri Lanka
▶CoverUpan bimata kisida garahanna epa - Vijaya Kumarathunga, Malani Bulathsinhala - විල්පත්තු වන සංහාරයSamantha Jayaweerage
▶Coverඋපන් බිමට කිසිදා ගරහන්න එපා - විශ්ව කොඩිකාර කියන අපූරුව - Upan Bimata Kisida - Vishwa KodikaraLanka Wasuliya
▶Coverඋපන් බිමට කිසිදා ගරහන්න එපා... | Copy ChatHiru TV LIVE
▶CoverUpan Bimata Kisida Garahanna Epa (උපන් බිමට කිසිදා ගරහන්න එපා) - Ranwala BalakayaSirasa FM
▶Coverඋපන් බිමට කිසිදා - Anura & Roshini KalubowilaAnura Kalubowila
▶CoverUpan Bimata Kisida Garahanna Epa | Vijaya Kumarathunga & Malani BulathsinhalaCeylon ENT.
▶CoverUpan Bimata (Navayah feat. Dilshan Gamage) - උපන් බිමට | Vijaya Kumarathunga (Acoustic Cover)Ceylon Chorus
▶CoverAhas Kusata Wadena Gasak (Navayah feat. Dilshan Gamage) | Vijaya Kumarathunga CoverCeylon Chorus
▶Coverඋපන් බිමට කිසිදා ගරහන්න එපා - Cover by Reggae SanduReggae Sandu
▶Coverඋපන් බිමට කිසිදා ගරහන්න එපා@ITN WENASA PLUS.Mahesh Pathirana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Upan Bimata Kisida LyricsUpan Bimata Kisida Lyrics Englishඋපන් බිමට කිසිදාඋපන් බිමට කිසිදා ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics