Sandaa Ahasa Wage

Song Details: Singer & Composer Information
Sandaa Ahasa Wage Lyrics in Sinhala (සැන්දෑ අහස වගේ ගී පද) and English by Malani Bulathsinhala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sandaa Ahasa Wage
👁️ VIEWS
2

Sandaa Ahasa Wage Lyrics

Sandae ahasa wage 
Sarasee mata inna kiya 
Kiyanna ai oba nawe 
Ma ridawannada situwe..//

Hisa gawasanna sita - saman pichcha pokuru kada 
Ahasata wisikeruwa man... 
Rae kala ahasa balana obata penei 
Hitan epa tarui kiya oba rawatewi..

Sandae ahasa wage..//

Kana paladinna gena - thodu dekin ekak kada 
Ahasata wisikeruwa man... 
Rae kala ahasa balana obata penevi... 
Hitan epa ada sanda yai oba rawatewi...

Sandae ahasa wage..//

සැන්දෑ අහස වගේ ගී පද

සැන්දෑ අහස වගේ 
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ..//
‍
හිස ගවසන්න සිතා - සමන් පිච්ච පොකුරු කඩා
අහසට විසිකෙරුවා මං...
රෑකල අහස බලන ඔබට පෙනෙයි‍..
හිතන් එපා තරුයි කියා ඔබ රැවටේවී..

සැන්දෑ අහස වගේ..//

කණ පලදින්න ගෙනා - තෝඩු දෙකින් එකක් කඩා
අහසට විසිකෙරුවා මං...
රෑ කල අහස බලන ඔබට පෙනේවී...
හිතන් එපා අඩ සඳ යැයි ඔබ රැවටේවී...

සැන්දෑ අහස වගේ..//

Frequently Asked Questions

Who sang Sandaa Ahasa Wage?

Malani Bulathsinhala performed Sandaa Ahasa Wage. Malani Bulathsinhala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sandaa Ahasa Wage complete lyrics?

You can find the complete Sandaa Ahasa Wage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sandaa Ahasa Wage?

Sandaa Ahasa Wage has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සැන්දෑ අහස වගේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සැන්දෑ අහස වගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sandaa Ahasa Wage LyricsSandaa Ahasa Wage Song LyricsSandaa Ahasa Wage Lyrics Englishසැන්දෑ අහස වගේ Lyricsසැන්දෑ අහස වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsBulathsinhala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sandaa Ahasa Wage" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sandaa Ahasa Wage" by Malani Bulathsinhala