Bale Apa Bandi Lyrics
“Baale apa bandi aale” (බාලේ අප බැඳි ආලේ), Bale Apa Bandi (බාලේ අප බැඳි) lyrics: a Sinhala love song sung by Malani Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as Baale apa, and in Sinhala it is බාලේ අප බැඳි ගී පද.
| SONG | Bale Apa Bandi |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 33 |
| UPDATED |
Bale Apa Bandi Lyrics Singlish
Baale apa bandi aale
Maupiya avasara laba gannayi
Maupiya avasara laba gannayi
Ohu ruva babalannayi
Ananga kumaru sadisi vennayi
Sasara pata gena perum piru dina
Yahatin pala dennayi
Senehasa liyanannayi dedena
Ran rasa se paahennayi
Soduk dosa biya seka
Hiru dutu pini se duru vannayiබාලේ අප බැඳි ගී පද
බාලේ අප බැඳි ආලේ
මව්පිය අවසර ලැබ ගන්නයි
මව්පිය අවසර ලැබ ගන්නයි
ඔහු රුව බබළන්නයි
අනංගා කුමරු සදිසි වෙන්නයි
සසර පතා ගෙන පෙරුම් පිරූ දින
යහතින් පල දෙන්නයි
සෙනෙහස ලියලන්නයි දෙදෙන
රන් රස සේ පෑහෙන්නයි
සෝදුක් දෝසා බිය සැක
හිරු දුටු පිණි සේ දුරු වන්නයි
Performances of Bale Apa Bandi
Cover versions, live performances, and reality-show contestant performances of “Bale Apa Bandi” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bale Apa Bandi LyricsBale Apa Bandi Lyrics Englishබාලේ අප බැඳිබාලේ අප බැඳි ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics


