Api Yanta Yamu Lyrics by Malani BulathsinhalaStage Drama Songs
Api Yanta Yamu (අපි යන්ට යමු) is a Sinhala song sung by Malani Bulathsinhala and Stage Drama Songs. The lyrics were written by Ananda S Wijayasiri. This page presents the Api Yanta Yamu lyrics in Sinhala script (අපි යන්ට යමු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Yanta Yamu |
|---|---|
| SINGER | Malani Bulathsinhala, Stage Drama Songs |
| LYRICIST | Ananda S Wijayasiri |
| VIEWS | 30 |
| UPDATED |
Api Yanta Yamu Lyrics
Api yanta yamu api yanta yamu
Devuloke diha vigasin
Bola buru puthe bola buru puthe
Duka soka ithin iwasa...
Nadu nayana suwa devana sura vimana satapami ma
Duka iwasa bara usula yamu vigasa ema pedesa...
Rasa kaemen saha bimen situ atiyen senasiyan
Nuba sitana nuba patana sepa seka nae ehi labena...
Tawa yoduna yamu ithina noalasina yana gamana
Sura vimana netha getena thuru dukina hada dewana...
Yanta yamu api yanta yamu
Devuloke diha vigasin
Bola buru puthe bola buru puthe
Duka soka ithin iwasa...අපි යන්ට යමු ගී පද
අපි යන්ට යමු අපි යන්ට යමූ
දෙව්ලෝකෙ දිහා විගසින්
බොල බූරු පුතේ බොල බූරු පුතේ
දුක සෝකා ඉතින් ඉවසන්...//
නදු නයනා සුව දෙවනා සුර විමනා සතපමි මා//
දුක ඉවසා බර උසුලා යමු විගසා එම පෙදෙසා...//
රස කෑමෙන් සහ බීමෙන් සිතු අටියෙන් සැනසීයන්//
නුඹ සිතනා නුඹ පතනා සැප සැක නෑ එහි ලැබෙනා...//
තව යොදුනා යමු ඉතිනා නොඅලසිනා යන ගමනා//
සුර විමනා නෙත ගැටෙනා තුරු දුකිනා හද දැවෙනා...//
යන්ට යමු අපි යන්ට යමූ
දෙව්ලෝකෙ දිහා විගසින්
බොල බූරු පුතේ බොල බූරු පුතේ..
දුක සෝකා ඉතින් ඉවසන්...///Performances of Api Yanta Yamu
Cover versions, live performances, and reality-show contestant performances of “Api Yanta Yamu” on YouTube.
Cover Versions · 8
▶Coverඅපී යන්ට යමූ [ දෙව්ලොව යනකන් ] - API YANTA YAMU - DEULOWA YANAKAN - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶CoverAPI YANTA YAMU BY VAJIRA DADIGAMA KALAYATHANAYA ASI DISI GEE DUBAI 2014Thushara Kuruwitage
▶Coverඅපි යන්ට යමු (Api Yanta Yamu) - Comedy Act by Helitha AthukoralaMiraclez of Whyteleafe
▶CoverAPI YANTA YAMU - අපි යන්ට යමුJanitH
▶Coverඅපි යන්ට යමු-සන්ෆලවර් සමග පීටර් වෙදමුණිAlong with Life
▶Coverඅපි යන්ට යමු - API YANTA YAMU දෙව්ලොව යනකන් - මුල් ගායනය - ටයිටස් සී පෙරේරා සහ පුණ්‍යා කත්‍රීආරච්චිWijayananda Ranasinghe
▶CoverApi Yanta Yamu Malani BulathsinhalaViru Lithu
▶CoverMalani Bulathsinhala - Dambakola Patune - Api Yanta Yamu.mp3We love music !
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Yanta Yamu LyricsApi Yanta Yamu Lyrics Englishඅපි යන්ට යමුඅපි යන්ට යමු ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsAnanda S Wijayasiri Lyricist