Sanda Ahasa Wage Lyrics by Malani Bulathsinhala
Sanda Ahasa Wage (සැන්දෑ අහස වගේ) is a Sinhala song sung by Malani Bulathsinhala. The lyrics were written by Lucien Bulathsinhala, and the music is composed by H.M. Jayawardana. This page presents the Sanda Ahasa Wage lyrics in Sinhala script (සැන්දෑ අහස වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Ahasa Wage |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| LYRICIST | Lucien Bulathsinhala |
| COMPOSER | H.M. Jayawardana |
| VIEWS | 25 |
| UPDATED |
Sanda Ahasa Wage Lyrics
Sandae ahasa wage
Sarasee mata inna kiya
Kiyanna ai oba nawe
Ma ridawannada situwe..
Hisa gawasanna sita - saman pichcha pokuru kada
Ahasata visikeruwa man...
Rae kala ahasa balana obata penei
Hitan epa tharui kiya oba rawatewi..
Sandae ahasa wage..
Kana paladinna gena - thodu dekin ekak kada
Ahasata visikeruwa man...
Rae kala ahasa balana obata penevi...
Hitan epa ada sanda yai oba rawatewi...
Sandae ahasa wage..//සැන්දෑ අහස වගේ ගී පද
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ..//
හිස ගවසන්න සිතා - සමන් පිච්ච පොකුරු කඩා
අහසට විසිකෙරුවා මං...
රෑකල අහස බලන ඔබට පෙනෙයි..
හිතන් එපා තරුයි කියා ඔබ රැවටේවී..
සැන්දෑ අහස වගේ..//
කණ පලදින්න ගෙනා - තෝඩු දෙකින් එකක් කඩා
අහසට විසිකෙරුවා මං...
රෑ කල අහස බලන ඔබට පෙනේවී...
හිතන් එපා අඩ සඳ යැයි ඔබ රැවටේවී...
සැන්දෑ අහස වගේ..//Performances of Sanda Ahasa Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Ahasa Wage” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowDinithi Dewmini | Sanda Ahasa Wage (සැන්දෑ අහස වගේ) | Blind Auditions | The Voice Sri LankaDinithi Dewmini
▶Reality ShowSanda Ahasa Wage - සැන්දෑ අහස වගේ | Dinushika Madhushani | Hiru Star Season 04 | 3rd RoundDinushika Madhushani
▶Reality ShowSanda Ahasa Wage - සැන්දෑ අහස වගේ | Thamali Dharmawansha Hiru Star Season 3 | Episode 08Malani Bulathsinhala
▶Reality ShowSanda Ahasa Wage (සැන්දෑ අහස වගේ)The Voice Teens Sri Lanka(Hiruni Nisansal) Cover SongMalani Bulathsinhala
▶Reality ShowSanda Ahasa Wage (සැන්දෑ අහස වගේ) | Dinushika MadhushaniDinushika Madhushani
▶Reality ShowSanda Ahasa Wage සැන්දෑ අහස වගේ Thamali Dharmawansha Hiru StarMalani Bulathsinhala
Live Performances · 1
Cover Versions · 12
▶Coverසැන්දෑ අහස වගේ | මාලනී බුලත්සිංහල ( Sanda Ahasa Wage | Malani Bulathsinhala ) - Sinhala PlaylistSinhala Playlist
▶CoverSanda Ahasa Wage ( සැන්දෑ අහස වගේ ) | Malini Bulathsinhala | Sinhala SongsWe Did It Global
▶CoverSanda Ahasa Wage | සැන්දෑ අහස වගේ | Malani Bulathsinhala | Bus DJ mix by @ROCKNUWAR O C K NUWA
▶CoverSanda Ahasa Wage | සැන්දෑ අහස වගේ | Kushani Sandarekha | Coke RED | @RooTunes Roo Tunes
▶CoverSanda Ahasa Wage (සැන්දෑ අහස වගේ) | Ravi Royster | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSanda Ahasa Wage ( සැන්දෑ අහස වගේ ) Rajee ෂයිනි රසයටHD Video Team Balapitiya
▶CoverSanda ahasa wage - සැන්දෑ අහස වගේ - Malani BulathsinhalaPOP Sami
▶CoverAnuradha Sri Ram| අනුරාධා ශ්‍රී රාම් | සැන්දෑ අහස වගේ|Sanda Ahasa wageGA Creations
▶CoverSanda Ahasa Wage | සැන්දෑ අහස වගේ | EDM Version | Female Cover | DILZDILZ
▶CoverSenda Ahasa wage - සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා - මාලනී බුලත්සිංහලLive සිංදු
▶CoverSenda_Ahasa_Wage සැන්දෑ අහස වගේMusic Club
▶Coverසැන්දෑ අහස වගේ (Sandya Ahasa Wage) - Malini BulathsinhalaAura Al Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Ahasa Wage LyricsSanda Ahasa Wage Lyrics Englishසැන්දෑ අහස වගේසැන්දෑ අහස වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsH.M. Jayawardana ComposerLucien Bulathsinhala Lyricist
