Sanda Madale Sita Lyrics
“Sanda mandale sita taru mandale sita” (සඳ මඬලේ සිට තරු මඬලේ සිට), Sanda Madale Sita (සඳ මඬලේ සිට) lyrics: a Sinhala patriotic song sung by Malani Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is සඳ මඬලේ සිට ගී පද, and many know it simply as Sanda mandale.
| SONG | Sanda Madale Sita |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| CATEGORY | Patriotic, Son |
| VIEWS | 40 |
| UPDATED |
Sanda Madale Sita Lyrics Singlish
Sanda mandale sita taru mandale sita
Divaes helana putune
Balaganna puta balaganna puta
Lassana lak derane...
Puran kumburu vapuranne putune
Heta upadina pututayi
Kamhal nava nipayum nimawanne
E suratal pututayi...
Sara kethe aswanu pidenne
Putuni obe namatai
Numbe piyage daetha raththaran
Putu lada devi pihitai...සඳ මඬලේ සිට ගී පද
සඳ මඬලේ සිට තරු මඬලේ සිට
දිවැස් හෙළන පුතුනේ
බලාගන්න පුත බලාගන්න පුත
ලස්සන ලක් දෙරණේ...
පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ
හෙට උපදින පුතුටයි
කම්හල් නව නිපැයුම් නිමවන්නේ
ඒ සුරතල් පුතුටයි...
සාර කෙතේ අස්වනු පීදෙන්නේ
පුතුනි ඔබේ නමටයි
නුඹේ පියාගේ දෑත රත්තරන්
පුතු ලද දෙවි පිහිටයි...
Performances of Sanda Madale Sita
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Madale Sita” on YouTube.
Cover Versions · 12
▶Coverසඳ මඬලේ සිට - මාලනී බුලත්සිංහලAnura Suraweera
▶CoverSada madale sita tharu madale sita - සඳ මඬලේ සිට තරු මඬලේ සිට - Malani BulathsinhalaSwara Mathaka | ස්වර මතක
▶Coverසඳ මඩලේ සිට තරු මඩලේ සිට (Sanda Madale Sita Tharu Madale Sita - Malani Bulathsinhala)පොඩ්ඩන්ට ගීත
▶CoverSanda Madale Sita Song Piano CoverRasini Shehara
▶Coverසඳ මඬලේ සිට තරු මඩලේ සිට | Richard pathirana College| world Children dayAmawathura TV
▶Coverසඳ මඬලේ සිට / Sanda Mandale Sita - Malani BulathsinhalaI.G. Bandula (Bandula Gamage)
▶CoverSada madale sita tharu madale sita | සඳ මඬලේ සිට තරු මඬලේ සිට | Nilmini Sigera | නිල්මිණි සිගේරාPolkichcha - පොල්කිච්චා
▶CoverSanda madale sita tharu madale sita - Malani BulathsinhalaMohan Dissanayake
▶CoverMalani Bulathsinhala - Sanda madale sita | මාලනී බුලත්සිංහල - සඳ මඩලේ සිටMUSIC CLUB
▶CoverSanda Madale Sita Tharu Madale Sita - මුල් ගායනය - මාලනි බුලත්සිංහල ''හද රැදී ගී '' ප්‍රසංගයWijayananda Ranasinghe
▶CoverMalini Bulathsinghala: Sada Madale Sita: සඳ මඬලේ සිටSt. Anthony's Sounds
▶Coverසඳ මඬලේ සිට || RAA PADURA ll රෑ පැදුර ll Sanda Madale Sita || Piyumi Pathiraja || SwarnvahiniPiyumi Pathiraja
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Madale Sita LyricsSanda Madale Sita Lyrics Englishසඳ මඬලේ සිටසඳ මඬලේ සිට ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics