Sitha Handa Watenawa Lyrics by Malani Bulathsinhala
Sitha Handa Watenawa (සිත හඬා වැටෙනවා) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Sitha Handa Watenawa lyrics in Sinhala script (සිත හඬා වැටෙනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Handa Watenawa |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| VIEWS | 16 |
| UPDATED |
Sitha Handa Watenawa Lyrics
Sitha handa wetenawa
Matama adaraya karana kenekun
Sewumuth athma bhawe pura
Prarthana sindi bindi handa wetenawa
Sitha handa wetenawa
Nehe nathi isurata nahen anduwe
Ekada himiyani mage hati kaduwé
Sepatha soya yana hama digu gamanaka
Dukin nima wena alaya pamanada
Mage lowe mata itiriwa aeththé
Sitha handa wetenawa
Sitha ganna bæhæ mama kala papaya
Jeevithayama kandulak kara gannata
Maha bambuni oba mawwé melesada
Mage nalalatha ohuge piliruwa
Kelesada bambareku dembareku wuyé
Matama adaraya karana kenekun
Sewumuth athma bhawe pura
Prarthana sindi bindi handa wetenawa
Sitha handa wetenawaසිත හඬා වැටෙනවා ගී පද
සිත හඬා වැටෙනවා
මටම ආදරය කරනා කෙනෙකුන්
සෙවුමුත් ආත්ම භවේ පුරා
ප්‍රාර්ථනා සිඳී බිඳී හඬා වැටෙනවා
සිත හඬා වැටෙනවා
නැහැ නැති ඉසුරට නාහෙන් ඇඬුවේ
ඒකද හිමියනි මගෙ හැති කැඩුවේ
සැපත සොයා යන හැම දිගු ගමනක
දුකින් නිමා වෙන ආලය පමණද
මගේ ලොවේ මට ඉතිරිව ඇත්තේ
සිත හඬා වැටෙනවා
සිතා ගන්න බැහැ මම කල පාපය
ජීවිතයම කඳුලක් කර ගන්නට
මහා බඹුනි ඔබ මැව්වේ මෙලෙසද
මගේ නලලත ඔහුගේ පිළිරුව
කෙලෙසද බඹරෙකු දෙඹරෙකු වුයේ
මටම ආදරය කරනා කෙනෙකුන්
සෙවුමුත් ආත්ම භවේ පුරා
ප්‍රාර්ථනා සිඳී බිඳී හඬා වැටෙනවා
සිත හඬා වැටෙනවාRelated Songs and Tags
Sitha Handa Watenawa LyricsSitha Handa Watenawa Lyrics Englishසිත හඬා වැටෙනවාසිත හඬා වැටෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics