Dase Mal Wile Lyrics by Malani BulathsinhalaRohana Siriwardena
Dase Mal Wile (දෑසේ මල් විලේ) is a Sinhala song sung by Malani Bulathsinhala and Rohana Siriwardena. This page presents the Dase Mal Wile lyrics in Sinhala script (දෑසේ මල් විලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dase Mal Wile |
|---|---|
| SINGER | Malani Bulathsinhala, Rohana Siriwardena |
| VIEWS | 135 |
| UPDATED |
Dase Mal Wile Lyrics
Daase mal vile aasha ron sale
Vaee aadhare chethanaa neth dale
Aasha vil there paayaa ran sande
Chaayaa paayalaa me sandaa yaamaye
Daase mal vile aasha ron sale
Sansun nadee there me mal vimaanaaye
Aaraadhanaa raevudenaa yaamaye
Aadharen lanvemu...
Daase mal vile aasha ron sale...
Nilvan vala thale aethin ehaa love
Gee gaayana visirenaa me raeaye
Aadharen hinahemu...
Daase mal vile aasha ron sale...දෑසේ මල් විලේ ගී පද
දෑසේ මල් විලේ ආශා රොන් සැළේ
වෑහී ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල් තෙරේ පායා රන් සඳේ
ඡායා පායලා මේ සැඳෑ යාමයේ
දෑසේ මල් විලේ ආශා රොන් සැළේ
සන්සුන් නදී තෙරේ මේ මල් විමානයේ//
ආරාධනා රැව්දෙනා යාමයේ
ආදරෙන් ළංවෙමු...
දෑසේ මල් විලේ ආශා රොන් සැළේ...
නිල්වන් වලා තළේ ඈතින් එහා ලොවේ//
ගී ගායනා විසිරෙනා මේ රැයේ
ආදරෙන් හිනැහෙමු...
දෑසේ මල් විලේ ආශා රොන් සැළේ...
Performances of Dase Mal Wile
Cover versions, live performances, and reality-show contestant performances of “Dase Mal Wile” on YouTube.
Cover Versions · 12
▶Coverදෑසේ මල් විලේ ආශා රොන් සැලේ - Rohana Siriwardana | Sarigama SajjayaSirasa FM
▶CoverDase Mal Vile | දෑසේ මල් විලේ | Rohana Siriwardana | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverDase Mal Vile | Rohana SiriwardanaMishromax lk
▶CoverDese Mal Wile - දෑසේ මල් විලේ - Rohana Siriwardena and Malini BulathsinhalaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverDase Mal Vile(දෑසේ මල් විලේ ) |Rohana Siriwardena & Malani Bulathsinhala |Audio | Sinhala SongsSinhala Songs Audio
▶CoverDese Mal Vile (දැසේ මල් විලේ) - Mervin Siriwardena & Malani Bulathsinhala SINHALA SONGS PLAY LKPlay LK Music
▶Coverදෑසේ මල් විලේ | DASE MAL VILE | EDM Remix | Rohana Siriwardena | Soul Vibes MusicSoul Vibes Music
▶CoverDasee Mal Ville (දෑසේ මල් විලේ) -ROHANA SIRIWARDHANA/MALANI BULATHSINHALAsinhala gee
▶Coverදෑසේ මල් විලේ | Dese Mal Wile | Rohana Siriwardana | SINHALA ACOUSTIC SUPER HITSMiyesi DJ Entertainment
▶Coverදෑසේ මල් විලේ- රෝහණ සිරිවර්ධන (KURAVI)KURAVI [කුරවි]
▶CoverDase mal vile - Rahana Siriwardena | දෑසේ මල් විලේ - රෝහණ සිරිවර්ධනMUSIC CLUB
▶Cover දෑසේ මල් විලේ - මුල් ගායනය රෝහණ සිරිවර්ධන / මාලිනි බුලත්සිංහලRover’s Pawsome Adventures
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dase Mal Wile LyricsDase Mal Wile Lyrics Englishදෑසේ මල් විලේදෑසේ මල් විලේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics