Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Malani Bulathsinhala
  3. Monalisa Lyrics

Monalisa Lyrics by Malani Bulathsinhala

Monalisa (මොනාලිසා) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Monalisa lyrics in Sinhala script (මොනාලිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Monalisa including singer, lyricist, composer, and view count
SONGMonalisa
SINGERMalani Bulathsinhala
VIEWS11
UPDATEDMay 2026

Monalisa Lyrics

Monalisa .......
Sanda eliyata ghana andurata thiyunu deneth dalwa
Kawurun ho enathuru numba rahasin pem puranawada
Monalisa monalisa
Sanda eliyata .....

Iki binda binda hadanawada sihiwi pera hada pem baedi
Thada kara laya thula duk podi innawada monalisa

Hamuwee wenwee thani wee laso ginna awililada
Atheetayath amathak kara senaseemak soyanawada
Monalisa mata kiyanne mama wagegma thani welada

Upahasetata hinahenawada numba mawwa siththarata
Salelun hata nura hengum numbe wathin mathu kalata
Monalisa mata kiyanne mama wagema thani welada

මොනාලිසා ගී පද

මොනාලිසා .......////
සඳ එළියට ඝන අඳුරට තියුණු දෙනෙත් දල්වා //
කවුරුන් හෝ එනතුරු නුඹ රහසින් පෙම් පුරනවාද //
මොනාලිසා මොනාලිසා //
සඳ එළියට .....

ඉකි බිඳ බිඳ හඬනවාද සිහිවී පෙර හද පෙම් බැදී
තද කර ලය තුල දුක් පොදි ඉන්නවාද මොනාලිසා //

හමුවී වෙන්වී තනි වී ලසෝ ගින්න ඇවිලිලාද
අතීතයත් අමතක කර සැනසීමක් සොයනවාද
මොනාලිසා මට කියන්න මම වගෙග්ම තනි වෙලාද //

උපහාසේට හිනැහෙනවද නුඹව මැව්ව සිත්තරාට
සලෙළුන් හට නුරා හැඟුම් නුඹේ වතින් මතු කළාට ...
මොනාලිසා මට කියන්න මම වගේම තනි වෙලාද ////

Performances of Monalisa

Cover versions, live performances, and reality-show contestant performances of “Monalisa” on YouTube.

Cover Versions · 12

▶
Coverමොනාලිසා චිත්‍රයේ අභිරහස | Secret symbols behind Mona LisaSinhala Pedia | සිංහල පීඩියා
▶
Coverමොනාලිසා සිතුවමේ සැගවී ඇති ඔබ කිසිදා නොදැන සිටි විශ්මිත රහස් | The Mona Lisa MysteryWishma Lokaya
▶
Coverමෝනාලිසා අභිරහස හෙලිවුනා | Monalisa ArtSinha Dhanuma සිංහ දැනුම
▶
Coverමොනාලිසා තම දෑතින් වසා සිටින අබිරහස කුමක්ද? - Mysterious truth behind MonalisaSwadeshika TV
▶
Coverමොනාලිසා චිත්‍රයේ ඉන්නෙ පුටින්.. රහස් රැසක් අනාවරණය වේ | Vladimir Putin & Mona Lisa ArtWatapita
▶
Coverලියනාඩෝ මොනාලිසා ඇතුලේ හංගපු රහස | Secret messages inside Mona LisaSinhala Pedia Shorts
▶
CoverThings You Don't Know About Mona Lisa Paint - Explain in Sinhala | මොනාලිසා චිත්‍රය ගැන ඔබ නොදත් දේi Ceylon
▶
Coverකවුද මේ මොනාලිසා.. ඇත්තම කථාව.. |Who is this Mona Lisa?Good Things
▶
Coverඅභිරහස් රැසක් ඉතිරි කළ මොනාලිසා සිතුවම | Mona Lisa | මොනාලිසා සිතුවමේ සැඟවුණ අභිරහසMind Blowing Story
▶
Coverමෝනාලිසා චිත්‍රය ප්‍රසිද්ධ වෙන්න රහස දන්නවද? |Why Monalisa famous Sinhala - GamaralaGamarala - ගමරාළ
▶
Coverලෝකප්‍රකට මොනාලිසා චිත්‍රයේ රහස් රැසක් එළියට-2024 ශ්‍රී ලංකාවට සුනාමියක් ! | Monalisa Paint SinhalaWishwa Charika
▶
Coverමොනාලිසා කියන්නෙ ඇත්තටම කවුද කියා සොයාගනී | Monalisa SinhalaLowen Eha

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Monalisa LyricsMonalisa Lyrics Englishමොනාලිසාමොනාලිසා ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Monalisa" by Malani Bulathsinhala

Song Video

More from Malani Bulathsinhala

  • Adaraya Pamanak Da Lyrics18
  • An Nage Lyrics16
  • Bale Apa Bandi Lyrics31
  • Bindu Ihena Pinne Arunu Ude Lyrics10
  • Budu Bana Kiwwa Lyrics119
  • Dam Patin La Sada Basa Yanawa Lyrics47
  • Ira Handa Yata Lyrics46
  • Kirilliyak Viya Thatu Lyrics44
  • La Hiru Payala Lyrics21
  • Ma Ekkala Amanapa Wi Lyrics37
  • Mage Adara Pawasata Oba Lyrics20
  • Mala Pothe Akuru Lyrics43
  • Me Rata Mage Rata Lyrics827
  • Naga Salmba Wayena Lyrics47
  • Obama Mada Wiya Mada Obama Wiya Lyrics12
  • Perum Pura Lyrics12
  • Sadakan Daharin Denuwan Pirila Lyrics92
  • Sanda Diya Devuna Se Sinahawa Pipinama Lyrics21
  • Sanda Eliyata Gana Andurta Lyrics8
  • Sanda Madale Sita Lyrics32
  • Sanda Mora Lyrics10
  • Seethala Pinne Lyrics628
  • Sitha Handa Watenawa Lyrics20
  • Sulanga Wage Awidin Lyrics38
  • Susumaka Unusuma Noma Widi Hadakata Lyrics25
  • Thara Para Diga Pata Lyrics57
  • Tharaka Mal Pipii Hinahena Lyrics7
  • Thawa Dinak Gewuna Lyrics21
  • Thun Ruwane Saranai Lyrics15
  • View All Songs66

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    100
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    72
  • Hanga Gal Lene LyricsHR Jothipala
    60
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    58
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    57
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    43
  • Hathara Kendare LyricsShihan Mihiranga
    42
  • Bambara Nade LyricsBachi Susan
    40