Ma Hada Salena Gee Handa Mumuna Lyrics by Malani BulathsinhalaShirly Waijayantha
Ma Hada Salena Gee Handa Mumuna (මා හද සැලෙනා ගී හඬ මුමුණා) is a Sinhala song sung by Malani Bulathsinhala and Shirly Waijayantha. The lyrics were written and the music composed by Shirly Waijayantha. This page presents the Ma Hada Salena Gee Handa Mumuna lyrics in Sinhala script (මා හද සැලෙනා ගී හඬ මුමුණා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Hada Salena Gee Handa Mumuna |
|---|---|
| SINGER | Malani Bulathsinhala, Shirly Waijayantha |
| LYRICIST | Shirly Waijayantha |
| COMPOSER | Shirly Waijayantha |
| VIEWS | 179 |
| UPDATED |
Ma Hada Salena Gee Handa Mumuna Lyrics
Ma hada salena gee handa mumuna
Obata gayannata mata situna
Neela daasin ingikala rahasak
Kiwa mana mata mumuna
Ma hada salena gee handa mumuna
Obata gayannata mata situna
Ahimi vu pathumaka ma taniwee atha
Ma sitha in saluna
Nelanna bari mal athu aga pipunath e mala taniweda
Piyapath laba igilee avoth oba mata pitupada
Taniwunu piyumeka ruhiru manda nala kandava gena yada
Nodanimi mata oba hamuwena e lesa mukulitha vu maleka
Dahasak neth yuga oba mama desa vetha kelesin deduwemuda
Nisalava hamuwu denayana oba mata kiwe monawada
Dahasak neth yuga oba mama desa vetha kelesin deduwemuda
Ma sith rangahala rangadena oba mata kelesin hamuweda
Ma hada salena gee handa mumuna
Obata gayannata mata situna
Neela daasin ingikala rahasak
Kiwa mana mata mumuna
Ma hada salena gee handa mumuna
Obata gayannata mata situna
Ahimi vu pathumaka ma taniwee atha
Ma sitha in salunaමා හද සැලෙනා ගී හඬ මුමුණා ගී පද
මා හද සැලෙනා ගී හඬ මුමුණා
ඔබට ගයන්නට මට සිතුනා
නීල දෑසින් ඉඟිකල රහසක්
කිව මැන මට මුමුණා
මා හද සැලෙනා ගී හඬ මුමුණා
ඔබට ගයන්නට මට සිතුනා
අහිමි වූ පැතුමක මා තනිවී ඇත
මා සිත ඉන් සැලුනා
නෙලන්න බැරි මල් අතු අග පිපුනත් ඒ මල තනිවේද
පියාපත් ලැබ ඉගිලී ආවොත් ඔබ මට පිටුපාද
තනිවුනු පියුමෙක රුහිරු මඳ නල කැඳවා ගෙන යාද
නොදනිමි මට ඔබ හමුවෙන ඒ ලෙස මුකුලිත වූ මලෙක
දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත කෙලෙසින් දෙඩුවෙමුද
නිසලව හමුවූ දෙනයන ඔබ මට කීවේ මොනවාද
දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත කෙලෙසින් දෙඩුවෙමුද
මා සිත් රඟහල රඟදෙන ඔබ මට කෙලෙසින් හමුවේද
මා හද සැලෙනා ගී හඬ මුමුණා
ඔබට ගයන්නට මට සිතුනා
නීල දෑසින් ඉඟිකල රහසක්
කිව මැන මට මුමුණා
මා හද සැලෙනා ගී හඬ මුමුණා
ඔබට ගයන්නට මට සිතුනා
අහිමි වූ පැතුමක මා තනිවී ඇත
මා සිත ඉන් සැලුනාPerformances of Ma Hada Salena Gee Handa Mumuna
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Hada Salena Gee Handa Mumuna” on YouTube.
Cover Versions · 12
▶CoverMa Hada Salena Gee Handa Mumuṇa මා හද සැලෙනා ගී හඬ මුමුණා @sitharaevanzmusicSitharaa Evanz
▶Coverමා හද සැලෙනා | Ma Hada Salena | ෂර්ලි වෛජයන්ත සමග සුජීවා කරුණාරත්නGee Mathaka (Gee Mathaka)
▶CoverMa Hada Salena Gee Handa Mumuṇa | මා හද සැලෙනා ගී හඬ මුමුණා | Female Cover VersionDasis Music
▶CoverMa hada salena - shirley waijayantha - මා හද සැලෙනා ගී හඬ මුමුණාPanhinda TV
▶CoverMa Hada Salena මා හද සැලෙනා | Shirley Waijayantha | Malani Bulathsinhalaranhen සංගීත තෝතැන්න
▶CoverMa Hada Salena | Sharly Wijayanth | Malani Bulathsunghala | මා හද සැලෙනා ගී හඬ මුමුණාමනෝහරි - Manohari
▶CoverMa Hada Salena Gee Handa Mumuna- Cover songDUSHANTHA DINESH
▶CoverMaa Hada Salena (මා හද සැලෙනා)AKD CreationS
▶Coverමා හද සැලෙනා ගී හඬ මුමුණා || Ma hada selena |Love Covers
▶Coverwaijayantha | වෛජයන්ත ...මා හද සැලෙනා ගී හඬ මුමුණාඔබට ගයන්නට මට සිතුනා.RIDAM LANKA රිදම් ලංකා
▶CoverMa Hada Salena..මා හද සැලෙනාSDK CREATIONS
▶CoverMa Hada Salena..මා හද සැලෙනාHEART BEAT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Hada Salena Gee Handa Mumuna LyricsMa Hada Salena Gee Handa Mumuna Lyrics Englishමා හද සැලෙනා ගී හඬ මුමුණාමා හද සැලෙනා ගී හඬ මුමුණා ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsShirly Waijayantha ComposerShirly Waijayantha Lyricist